භික්ෂූන් වහන්සේලා, ස්වාමීනී, මේ වනාහී භාග්යවතුන් වහන්සේ පිළිබඳ
මාගේ ධර්මානුකූල වැටහීම ය’ එනම් භාග්යවතුන් වහන්සේ සම්මා
සම්බුද්ධ වන සේක’ භාග්යවතුන් වහන්සේ විසින් ශ්රී සද්ධර්මය ද මැනැවින්
වදාරණ ලද්දේ ය’ භාග්යවතුන් වහන්සේ ගේ ශ්රාවක සංඝයා ද සුපටිපන්න
වන සේක වශයෙනි’
ස්වාමීනී, නැවත අනෙකක් පවසමි’...