1. methsri

    ~~ මගේ ඇස් ~~

    bohoma isthuthi bro :)
  2. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  3. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    බුදු රජුන්ගේ කර්ම විපාක (පුබ්බකම්මපිලෝතිකාවදානය) සාරාංශය 1. පසේ බුදුන් කෙනෙකුට නිග්රහ කිරීම - සුන්දරී පරිභාජිකාව නිසා නිග්රහ ලැබීම 2. සම්මා සම්බුදුන් කෙනෙකුට නිග්රහ කිරීම - චින්චා මානවිකාවගෙන් නිග්රහ ලැබීම 3. සොහොයුරෙකු මැරීම - දෙව්දත් පෙරලූ ගලින් පය තුවාල වීම 4. පසේ බුදුන් කෙනෙකුට...
  4. methsri

    ~~ මගේ ඇස් ~~

    bohomathma Isthuthi :)
  5. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    yeahh abt da " Loka winashe " ?? This article bit similar to dat right ?
  6. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    ලෝක විනාසයක් 2012 සිදු නොවුනත් ලෝකයේ විශාල ස්වභාවික විපත් ඇතිවනප්රවණතාවය සීග්රයෙන් ඉහල ගොස් තිබෙන බව පසුගිය අවුරුදු කිහිපයේ සිදුවුනදෙවල් දිහා බැලුවහම ඕනම කෙනෙකුට පහසුවෙන් අවබෝද කරගන්න පුලුවන් කරුණක්.ඒත්අනාගත ලෝකය තුල මෙසේ භෞතික වශයෙන් විශාල වෙනස්වීම් වන අතරේම ඒ සියල්ලමනුශ්යයාගේ පැවැත්මට තර්ජනයක්...
  7. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    බලන්න එ් පණිවුඩය, අපිත් අල්ලගන්නඕන. එ්පණිවුඩය අල්ල ගත්තෙ නැත්නම් අපිත් ඔහේ කියවපු පිරිසක් වෙලා, ඔහේ ඉපදි ඉපදි යයි. අපි හොඳට මතක තියාගන්නඕන, යථාර්ථය කියන එක සියලූ දෙනාම අල්ලන්නේ නෑ. සමහරු නම් කියනවා මේ ඔක්කෝම නිවන් දැක්කොත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. මහණෙනි, මේ ධර්මය අවබෝධ...
  8. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    බලන්න මේ දේශනාව කොයිතරම් අංග සම්පූර්ණද?බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ විදිහට අංග සම්පූර්ණව අපිට අහන්න ලැබෙන්නඕන. එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේගේ අවබෝධය කුමක්ද? උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ වන්නේ ඇයි? මේ සියල්ල අපට වටහා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙ විශේෂත්වය මේකයි. මේ සූත්ර දේශනාව...
  9. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    තවත් වරෙක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ ගෙන් මෙසේ ප්රශ්නයක් විමසූහ. ”භාග්යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය හිස්ය, (සුඤ්ඤෝ ලෝකෝ - ශුන්ය ලෝකයක්*ලෝකය හිස්ය, කියා කවුරුත් කතා කරති. ලෝකය හිස්, යන්නෙහි සැබෑ අර්ථයකුමක්ද?” ”පින්වත් ආනන්දයෙනි, යථාවබෝධය තුළින් ලෝකය දෙස බලන විට එහි ආත්මයක් (ස්ථිරස්වභාවයක්*...
  10. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    පින්වතුනි, මෙතනදි බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් මහණෙනි, මහා පෘතුවිය පිපිරී ගිය පසු එතන කපුරු පිළිස්සූ තැනක් වගේ, ගිතෙල් පිළිස්සූ තැනක් වගේ. දැලිත් නෑ. අළුත් නෑ. එ් කියන්නේ ¥විල්ලක් වත් ඉතුරු නැතිව මේ පෘතුවිය අතුරුදහන් වෙනවා. මේක සිද්ධ වෙන්නේ මේ මහා භද්ර කල්පය අවසන් වුනාම. මෛතී්ර බුදුරජාණන්...
  11. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    එ් නිසා මහණෙනි, මේ ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්මනොඇලෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නෙ. පින්වත්නි, කාලයක් යන විට පස් වෙනි සූර්යයා පායනවා. පස් වෙනි සූර්යයා ලෝකයට උදාවෙන්න පටන් ගන්න විට මහා සාගරය සිඳෙන්න පටන් ගන්නවා. මහා සාගරය කෙමෙන් කෙමෙන් යොදුන් ගණන් සීදීගෙන යනවා...
  12. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    පින්වත් මහණෙනි, සිනේරු පර්වත රාජයා යොදුන් හතළිස්දාහක් දිගයි. යොදුන් හතළිස්දාහක් පළලයි. මේ පර්වත රාජයාගේ යොදුන් හතළිස්දාහක් මහා සාගරයට යටවෙලා තියෙනවා. යොදුන් හතළිස්දාහක් සාගරයෙන් උඩට ඇවිත් තියෙනවා. හැබැයි පින්වත් මහණෙනි, අවුරුදු ලක්ෂ ගණනක් වැස්ස නැති කාලයක් එනවා. අන්න එ් කාලෙදි වැස්ස නැති නිසා මේ...
  13. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    වරක් ලෝකය යනු ඉර, හඳ, ග්රහ, තාරකා යයි සිතා සිටි රෝහිතස්ස නම්එක්තරා දිව්ය පුත්රයෙකුට ලෝකයේ කෙළවරක් සොයන්නට සිතිණ. එලෙසින් ලෝකයේකෙළවර සොයා ගත් විට අමරණීය ජීවිතය ලැබෙන්නේ යයි ඔහුගේ අදහස වීය.බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි හේ මේ කරුණ විමසීය. එතැනදී උන්වහන්සේ වදාළේ ලෝකයේ කෙළවරටම ඇවිදගෙන යන්නට සිතාගෙන...
  14. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    කවුරුන්ද අතරමන්උනේ 2012 අභියස.... ලෝකය යන්න සැබෑ තතු නොදැන විවිධාකාර අනාවැකිඔස්සේ ලෝක විනාශයක් ගැන අවිනිශ්චිත භාවයකින් යුතුව බටහිර යම් ජන කොටස්ජීවිතය ගැන යලි අලුතෙන් සිතන්නට පටන් ගනිද්දී ,තමන්ට උරුමයෙන් සරණක් ලැබීඇති බවවත් නොදැන,අනාගත මිලෙච්ඡ සංස්කෘතියේ පෙරනිමිති පහල කරමින් අයාලේ යනබටහිර...
  15. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    "එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත්ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම්, මේ ලෝකෙත් එක්ක කිසි ගණුදෙනුවක් කරන්නෙ නෑ." (වේළුවන අසපුවේදී අභයරාජ කුමාරයා අරභයා වදාළ ගාථාවකි.)
  16. methsri

    World's first solar powered stadium in Taiwan

    yeahhh Thank you :) :)
  17. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    So What You Want to Say :D :D :D
  18. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    :lol::lol::lol::lol::lol::lol: What a joke :P :P Who cares wht u believes Wht u nt :D .... Go away :D this Just proves that your a Stupid Guy :D :D :D
  19. methsri

    World's first solar powered stadium in Taiwan

    Taiwan recently finished construction on a solar-powered stadium that will generate 100% of its electricity from photovoltaic technology Designed by Toyo Ito, the 50,000-seat arena will officially open later this year to welcome the 2009 World Games which features many sports not included in the...

    No contents