1. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙකි මාව මරයි,,, නැදෑ කමුත් නැති කර ගන්න තමා...
  2. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මු බයෙන් බයෙන් බැස්ස හැටි මතක් වෙනවා බන්....
  3. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙහෙම වත් අහමු මචන්....
  4. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න ස්තුති කතාව.. 1. එලටම ෂෝ එක දුන්නු තරිදු මාමට 2. පිටිපස්සේ ඉදන් වැඩේ අදින රේඩියෝ ටීම් එකට... 3. ත්‍රෙඩ් එකට සෙට් උණු හැමෝටම/ 4. හොරෙන් අහපු උන්ට බඩම පල.. 5. ලිද තනි නොකඩ කොබා බබාට හා බුට් කොපාට... Ashan052 210 RePost බුවා 206 Elysium 87 smart_dx 58 Bad Cop 47 King_cobra 33 thilina.rp 21...
  5. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සද්දේ විතරද,,, සින්දු නැද්ද?
  6. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ නැ කියන්නේ නැ නැ නැමයි.....
  7. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක වැවක් නෙවෙයි පුතා, මඩ වලක්..
  8. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :sorry::sorry::sorry::sorry::sorry:
  9. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එලුගේ අවසරය මත තමා කියන්න වෙන්නේ...
  10. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදු නැ මයි කියාවි, කනෙක්ෂන් මරු කළා කියාවි, ලෝ කොලිටි දාන්න කියාවි, දැන් හරි කියාවි.. එත් තවමත් කැඩී කැඩී ඇහෙනවා... සත්තයි......
  11. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ, කස්ටිය දන්නවද එලුට එලකිරියෙන්ම ප්රෝපොසල් එකක් ආවා කියලා... මෑතකදී ටිකක් කැපිලා පෙනුන හාදයෙකෙන්.. ඉදිරි විස්තර ඉල්ලීම මත....
  12. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිත් එක දුන්නොත් තොත් එක්ක තරිදුවා වත් ඔබනවා ලිදේ.. එකයි නම් එකයි.. කාටත් එච්චරයි...
  13. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තැන්කු loks.. කෝල් කරපු වෙලාවක කියන්නම්කො විස්තරේ....
  14. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ බලදාරීන් අපිව පාගන් ඉන්නේ පුතා,, ලගදීම අපි විප්ලවය පටන් ගන්නවා.. එදාට එකතු වෙන්න අපි එක්ක, අසන්නන්ගේ ඉල්ලීම් දිනා ගන්න....
  15. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඊට වඩා වැල්ලමඩමේ පොඩි එකා කියන එක නැගලා යනවා බන්....
  16. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාම pending.... ලගදීම කියන්නම්කො.. ගිනි පෙලෙලෙන් කාපු එකා කනා මැදිරියටත් බයයි කියනවනේ... තාම ටෙස්ටින්....
  17. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොරන්ඩ දෙයක් නැ පුතා.. බලධාරියා කපා දානවා අහිංසක අපේ ඉල්ලීම්....
  18. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොබා බබා ලිදේ....... වැල්ලමඩමේ පොඩි එකා ලිදේ,,,,
  19. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් එහෙම තමයි....

    No contents