1. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොල්ලෝ 5ක් නේද ඉන්නේ? 2000 වගේ නේද?
  2. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වේදනාවේ උපරිම සලකුණු.. රිදිලා. (උඩින් TM අකුරු දෙක)
  3. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කැඩී කැඩී ඇහෙන්නේ....
  4. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න කවුද බෝයිගේ නම කිවා....
  5. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉස්සර ආසම වීඩියෝ එකක්.. හොරෙන් කදුළු පිහදාගන්නේ.. QRzKhYbjIE8
  6. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි මග බලාන ඉන්නවා....
  7. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ ඔව්.,....:love::love::love:
  8. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දාන්නද දාන්නද?
  9. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    boyband එකක සින්දුවක් නේද?
  10. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සොදුරු මතකයන්....
  11. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මතක නැ හරියට.. මන්ත්‍රී කෙනෙක්....
  12. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ෆිල්ම් එකේ නම මතක කෙනෙක් කියන්ඩෝ....
  13. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕකට බැ අපිව හොයා ගන්න....
  14. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ ලස්සන සින්දුවක් තියෙනවා, හින්දි ෆිල්ම් එකක, ආමි බෝඩර් එකේ කතාවක්.. එකෙක්ට ලියුමක් ඇවිත් එක අරන් දුවන ගමන් පටන් ගන්නේ. ඔෆිසර්ලා 4 දෙනෙක්ගේ වගේ කතා තියෙන්නේ.. ඉස්සර බල බලා අඩනවා.. එකෙත් ඔය වගේ දිග සින්දුවක් තියෙනවා.. මතකද...
  15. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked::shocked::shocked::shocked:
  16. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ, මොකද අපි නොදන්නේ.. සැක නම් අහල බලන්නකෝ.. පොරගේ මාමා / බාප්පා පොළොන්නරුවේ..

    No contents