1. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එක සින්දුවයි පුතා.....
  2. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු, අනිවා සෙට් වෙමු.. 7.45 වෙද්දී ත්‍රෙඩ් එක වැටෙනවා,,,,
  3. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මමත් එහෙමමයි...
  4. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු... හැබැයි අර "ඔබ ගින්දර" සින්දුවෙන් පස්සේ උමලිට පොඩි තැනක් දුන්නා හිතේ.. එත් මෙයා තමයි බෙස්ට්.....
  5. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට ඇහෙන්නේ මෙහෙම ගලා එන ....................... එනතුරා, උතුම්........................නදී ගංගා............. නොසැලී.................ලෝකයේ............. සුලන්.....................මාරුතේ......... ඇහෙන් නැතෝ.....
  6. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තුක් තොපි... කම්කරුවන්ට ජයවේවා...
  7. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් නිකන් මතකෙන් වගේ කිවේ.. මිලේනියම් එකට කරා වගේ මතක... අපි දෙන්න කියන්නේ එකම සින්දුව නේද? ඔයා කියන්නේ කොයි එකද?
  8. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රැට නිදා ගන්න එපා යකෝ.. ෆුට්බෝල් ගහපන්.. දවල්ට නිදා ගනින්....
  9. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහොමත් මුවා වගේ තමා ඉන්න වෙන්නේ කෙල්ල එක්ක ඉන්න කොට....
  10. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ එක දෙමුකෝ තරිදුවෝ.. නැටවෙන සින්දුව.. පුළුවන් නම් බිම හොවාලා පාලු කන්ද සින්දුවත් දෙන්දෝ....
  11. RePost බුවා

    2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලෝ කොලිටිත් කැඩී කැඩී ඇහෙන්නේ මහත්තයෝ......

    No contents