ආදරෙයි මන් මගෙ කෙල්ලට..
අතගිලි
ඔයාගෙ ඔය
ඇගිලිවලට පටලන් උණුසුමට තුරැලු වෙලා
ඇස් දෙක දිහා බලන් ඉද්දී....
මට හිතෙනවා..
මං හුස්ම ගන්නවා කියලා
මං ඡිවත් වෙනවා කියලා....
මලක් වෙලා එක් තැනක් වුණු
අත්මයකට නැවත පන දුන්නේ
ඡිවිතය දුන්නෙ ඔයා..
අදරෙයි මං
හුගාක්......
අහස තරමටත්
මුහුද තරමටත් නෙවෙයි
ඊටත් වඩා....
ගන්න හැම හුස්මක් ගානටම
ආදරෙයි මන් මගෙ කෙල්ලට....
ඔයාලගෙ අදහස් කියන්න..
රෙප් දෙන්න කැමතිනම්
අතගිලි
ඔයාගෙ ඔය
ඇගිලිවලට පටලන් උණුසුමට තුරැලු වෙලා
ඇස් දෙක දිහා බලන් ඉද්දී....
මට හිතෙනවා..
මං හුස්ම ගන්නවා කියලා
මං ඡිවත් වෙනවා කියලා....
මලක් වෙලා එක් තැනක් වුණු
අත්මයකට නැවත පන දුන්නේ
ඡිවිතය දුන්නෙ ඔයා..
අදරෙයි මං
හුගාක්......
අහස තරමටත්
මුහුද තරමටත් නෙවෙයි
ඊටත් වඩා....
ගන්න හැම හුස්මක් ගානටම
ආදරෙයි මන් මගෙ කෙල්ලට....

ඔයාලගෙ අදහස් කියන්න..
රෙප් දෙන්න කැමතිනම්
Last edited:
