1. harshana123

    7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

    ado mamathkalekata kalin ehenam mugen ne couple sim eka aran thiyenne. mamath oya kiyana thenata gihin thamai gaththe. activate wenna nam kal giya thamai. habai awulak une na. porava dan mathaka na. dan 5 years vithara kalin
  2. harshana123

    ෆෝන් එක නැති උනාම

    mage eka off wenavane bn :oo:
  3. harshana123

    ෆෝන් එක නැති උනාම

    පුලුවන් මචන්. මමත් හිතන් හිටියෙ එහෙම. ට්‍රයි කරලා බලපන්. Power button eka ඔබාගෙන හිටියම Slide to power off එක එනවා
  4. harshana123

    ෆෝන් එක නැති උනාම

    වෙන කෙනෙක් අරවත් එක්කම ෆෝන් එකක් නැති වෙලා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුන නිසා අහන්න හිතුනෙ. iPhone එකක් නැති උනාම Find my phone වලින් තියන තැන හොයාගන්න පුලුවන් සහ Data ටික delete කරන්න පුලුවන්නෙ. ඒත් උස්සපු එකාට පුලුවන් Power button eka ටිකක් වෙලා ඔබන් ඉදලා phone එක off කරලා දාන්න. එහෙම...
  5. harshana123

    Croods- 2

    ammmooo ... enakal bala bala hitapu ekak.... thanks bro
  6. harshana123

    daraz එක හෙන ගේමක් නේද ගහන්නේ සිහලු

    boru daanna epa ban. unge customer service eka maarama hodai. ona tharam badu aran thiyanava
  7. harshana123

    ශ්‍රීමහා බෝධිය අසලට යන්න දුන්නේ නැ කියා පැණි ධම්මික අටමස්ථාන හිමිට කඩාපනී!

    ඔය මම කාලි කියපු එක මොකේද බන් පෙන්නුවෙ? ලින්ක් නැද්ද?
  8. harshana123

    369 අභිරහස

    visthra madine
  9. harshana123

    සුද්දො මට සයිකො ගේමක් දුන්නා

    na bn mama muge ona tharam me vage ewa dekala thiyanava. mama ithin ugenma ahuwe mokada kiyanne balanna
  10. harshana123

    සුද්දො මට සයිකො ගේමක් දුන්නා

    aththatama uba me athal ekakda ganne nathnam uba mewa me siravatamada kiyanne?
  11. harshana123

    මහර ගැටුම වීඩියෝ

    එතකොට අර තාප්පෙන් වම් පැත්තෙ පේන්නෙ එලියෙද නැත්නම් ඇතුලෙම තව කොටසක්ද?
  12. harshana123

    ලෝචනා

    :lol::lol::lol:
  13. harshana123

    අම්මෝ.. මේක බලන්නේ නැතිව නම් ජෙලි කන්න එපා

    අම්මෝ හුම්මෝ කිය කියා වීඩියෝ එකට විව්ස් ගන්න එවුන්ගේ වීඩියෝ නම් බලන්නේ නෑ

    No contents