තෑන්ක්ස් මචන් මේක මෙතන ශෙයා කරපු එකට. කොච්චර උන් ගුරුවරයගෙ පැත්ත ගත්තත් මට නම් හිතුන ඔහොම මොකක්හරි අවුලක් ඇති කියලා. අපේ රටේ ගුරුවරයෙක්ට, හාමුදුරු නමකට වැරැද්දක් කලාට මුකුත් කියන්න බෑ. ඔක්කොම එනවා රෙද්ද උස්සන් උන්ව සුද්ද කරන්න. අපිත් හොඳට ඉගෙන ගත්ත උන් තමයි. හොඳ ගුරු වරුන්ට හැමදාම ගරු කරනවා. ඒ...