ඇවිදින එකට ඇග දැන් හුරු වෙලා. එකයිPodi Advice ekak dana gana oni...
mama kg 84 k wagey hitiyee... dan masa 4k withaa thisse dawasata 1 hr withara awidinawaa ( 8km/h withra wegeyen)... so dan mage bara 73-35 range eke move wenawa masayak wagey.. but adu wennema nhaa.. mokckda reason eka ?
Normally dan 30 min obitrack eka padianwaa .... and 1 hr awidianwaa saturday and sunday..
1) dawsa ganey awidina eka hodhida or api denna onida podi rest ekak.. i mean dawasak ara dawasak awidinna onida.. daily exercise karana eka hodhaida ?
2) mage bmo eka htiyene oni 65.. but dan bara eka ganakata thiyenne.. moanwada karanna oni ekata
උඹ හිතුවට calorie වැඩියෙන් burn කරලා අඩුවෙන් කෑවම තෙල් විතරයි අඩු වෙන්නේ කියලPodi Advice ekak dana gana oni...
mama kg 84 k wagey hitiyee... dan masa 4k withaa thisse dawasata 1 hr withara awidinawaa ( 8km/h withra wegeyen)... so dan mage bara 73-35 range eke move wenawa masayak wagey.. but adu wennema nhaa.. mokckda reason eka ?
Normally dan 30 min obitrack eka padianwaa .... and 1 hr awidianwaa saturday and sunday..
1) dawsa ganey awidina eka hodhida or api denna onida podi rest ekak.. i mean dawasak ara dawasak awidinna onida.. daily exercise karana eka hodhaida ?
2) mage bmo eka htiyene oni 65.. but dan bara eka ganakata thiyenne.. moanwada karanna oni ekata
මුල් සති කීපය ඇතුලත ඒක වෙනවා. ඊට පස්සේ වෙන්නේ උඹේ muscle වැඩිපුර burn වෙනවා මොකද use කරන්නේ නැති හින්ද. බලපන් උඹේ කකුල් දෙක කෙට්ටු වෙලා නැතුව ඇති එත් අත් දෙක ටිකක් බහින්න ඇති. මොකද ඇවිදින නිසා ඒගානට හරියන්න muscles ටික තියල ඉතුරු ටික burn කරලා දානවා. 
ela banඋඹ මාර මනුස්සයෙක් බන්, මම මේක අද දැක්කේ.සතුටුයි මචන් උඹ වගේ මිනිස්සු අදත් ඉතිරිවෙලා ඉන්න එක.මම ඇග හදාගන්නේ නැති උනාට මේක මම කියෙව්වා.වචන නැ කියන්න කැපවීම අනුන් වෙනුවෙන්.