වාහනේ හදිසියකට ආරක්ෂාවට ගන්න තියාගෙන ඉන්
දාලා තියන වෙන ත්‍රෙඩ් එකක් දැකලා අහන්න හිතුනෙ. උඹලා තමන්ගෙ ආරක්ශාවට හදිසියකදි ගන්න වාහනේ තියාගෙන ඉන්න දේවල් මොනවද? මිනී මරන්න නෙවෙයි, ඒත් සමහර මිනිස්සු එක්ක එහෙම දෙයක් නැතුව ගැලවිලා යන්න අමාරුයි සමහර වෙලාවට. විශේෂයෙන් ත්‍රී වීල් පොරවල්.
හොරුන්ගෙන්...