ටයර් එකකුත් දාන්න වෙනව මච. එකක් බැහැනෙ දෙකම දාන්න ඕනනෙ. ඒවට ගෙවන්නෙ 50% විතරයි. No claim bonus කොහොම වෙතත් මට ඒකට සල්ලි ඉල්ලගන්න උනා. යන ගානෙන් බාගයක් වත් ලැබුනෙ නෑ. ලයිශන් වත් නැති ඉස්කෝලෙ යන එකෙක්. ගත්ත ගානත් ගත්තෙ ඒකව පැය ගානක් පොලිසියෙ තියන් ඉදලා.
ඒ උනාට උගෙ නොසැලකිල්ල නිසා මම දැන් පට්ට...