1. maxboysl

    බුවන් නුවා

    බුවන් නුවා
  2. maxboysl

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මේ ත්‍රෙඩ් එක වටිනවා ගොඩක්. දාලා තියන ගොඩක් පොත් මන් කියවල තියනවා. එත් එතින් එක පොතක් වත් සල්ලි දීල නම් අරන් නැහැ. කාගෙන් හරි ඉල්ලගෙන තමයි කියවල තියෙන්නේ.. අයිත කියවන්න අසයි. උබලාට පින්
  3. maxboysl

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මතු බුදු වේවා මේ පිනෙන්:love:
  4. maxboysl

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    බොහොම ස්තුති සහෝ. පින් සිද්ද වෙනවා
  5. maxboysl

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    දාපන්කෝ යකෝ තියනවනම්
  6. maxboysl

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    :rofl: පෙන හැම හීනෙම මේකේ දාන්න එපා යකෝ:rofl::rofl: තොගේ හිනා විත්රක් අහලම් දැන් මට හිනා පේන්නෙත් නැහැ:rofl:
  7. maxboysl

    Tarrzen series (සිංහල පරිවර්තන)

    දැන් ලනක්වේ නේද ඉන්නේ ගනින්කෝ සල්ලි දීලා. රට ගිහින් කුට්ටි කුට්ටි පොදී ගහනවා විතරයි. පොතක් ගන්නත් ෆ්‍රී ඒ බුක් හොයනවා. මෙහෙමත් එවන්
  8. maxboysl

    මචං මොකෝ පෙන්න නැත්තේ උබට ගංවතුර නිසා වත් කරදයක් උනාද

    මචං මොකෝ පෙන්න නැත්තේ උබට ගංවතුර නිසා වත් කරදයක් උනාද
  9. maxboysl

    Hard Talk with ~Titi~

    අනේ මචං එකක් වත් බැලුවේ නැහැ. මන් හොයල බලන්නම්. මුලින්ම බලපු එක දැක්කම හිතුන වැඩකට නැති එකක් කියල එකයි:love:
  10. maxboysl

    Hard Talk with ~Titi~

    :eek: කොට නිහාල්ගේ හාඩ් ටෝක් එක තමයි මම මුලින්ම කියෙව්වේ. එකෙන් පස්සේ හාඩ් ටෝක් කියන ත්‍රෙඩ් එක තේරුමක් නැති එකක් කියල හිතුන. පස්සේ ත්‍රෙඩ් කීපයක්ම දාලා තිබ්බත් බැලුවේ නැහැ. රත්තරන් වගේ උදවියගේ වත්. මේක නිකමට වගේ බැලුවේ රිප්ලයි කරලා තියන් ප්‍රමාණය වැඩි හින්ද එකයි වලිය මිස් වෙන්න හේතුව
  11. maxboysl

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අලුත් ඉස්කෝලේ හාමිනේ කියන්නේ බොලද ආදර කතාවක් නෙමයි බන්
  12. maxboysl

    අලුත්ම විලාසිතාව. ලංකාවෙත් තියනවා දැක්ක &#3505

    :rofl::rofl: අතීසාරය කොලරාව ලේ පාචනය වගේ ලෙඩ්ඩුන්ට අදින්න දෙන ඇදුමක් බන්. කක්ක දාන්න ලේසි වෙන්න:rofl::rofl:
  13. maxboysl

    ෂෝ කේස් (Show Case) හදන කොල්ලෝ

    බොක්ස් ටයිප් තමයි බන් දැන් යන්නේ ගොඩක්. ගාන තමයි බන් සර
  14. maxboysl

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඕව බාගන්න ලින්ක් එක දියන්කෝ. ඒ ත්‍රෙඩ් එක හොයාගන්න බැහැනේ
  15. maxboysl

    Badu yawa ganna ona

    GTV Enterprises Maharaja Wellawatte Express Centre The most secure and reliable parcel delivery service in Sri Lanka. International And Domestic Courier Service. 18/3,Dr.E.A.Cooray Mawathe,Wellawatte Colombo Western Province 00600 Sri Lanka Open: Daily from 08:00am till 8.00pm Phone: -...
  16. maxboysl

    Badu yawa ganna ona

    මචං වැල්ලවත්තේ තියනවා තැනක් යූ කේ කැනඩා වලට එහෙම නම් යවන්න පුළුවන්. මහරාජා ගෘප් එකේ තැනක්. හොයල බලපන් පොඩ්ඩක් 600 1kg වලට හැබැයි 6 kg වලට වඩා යවන්න ඕනි. අපි යැව්වට පස්සේ අයිතිකාරයා උන්ගේ ඒ රටේ තියන ඒජන්සියට ඇවිත් ගන්න ඕනි. සතියෙන් යනවා යු කේ වලට නම්
  17. maxboysl

    ෂෝ කේස් (Show Case) හදන කොල්ලෝ

    40 ට නම් ලාබයි බන් හැබැයි දැන් කර්ව් කරපුවට වඩා ලස්සන ඒවා තියනවා බන් පොඩ්ඩක් හොයල බලපන්කො
  18. maxboysl

    ඇලුමිනියම් / ග්ලාස් වැඩ කරන කොල්ලෝ

    ලංකා අලුමිනියම්න් ගන්න එපා බන්. ALUMEX ගනින්. සාමාන්යෙන් බඩුවල කොලිටි එක වගේම වැඩ කිරීමත් පහසුයි. කොහෙද උබ ඉන්නේ.

    No contents