:rofl::rofl: රටේ මිනිසුන්ගේ වෙන් කරදර වලදී ආණ්ඩුවක් වග කියන්නේ නැත්තම් මොකටද යකෝ ආණ්ඩුවක්:rofl::rofl: මුලිනම් ක්ල්පන කරලා බලපන් රටට පාලන තන්ත්‍රයක් ඕනි මොකද කියල ?? සිංහලෙන් කියනවනම් ආණ්ඩුවක් මොකටද කියල ?? කොහෙන් හරි සෙට් එකක් ඇමතිලා විදියට තොරගෙන් උන්ට සැප දෙන එකද බන් ආණ්ඩුවක් කරන්න...