අපේ ගෙදර සාමානයෙන් unit 200 - 300 අතර හැම මාසෙකම වගේ යන නිසා ඉස්සරහා ගැනත් කල්පනා කරලා මීට අවුරුද්දකට කලින් 5kW On-grid PV System එකකට යන්න ඕනේ කියලා හිතුවා.
කොහොම හරි හොයලා බලලා අපි වැඩේ බාර දුන්නා Abans solar එකට.
මේ තියෙන්නේ estimate එක
ඒ දවස්වලම Abans එකට advance කරලා වැඩේ පටන් ගන්න...