ඔයා ඉස්සරහ

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඔයා ඉස්සරහට ඇවිත් කවුරුහරි කෙළ ගහලා ගියොත් ඔයාට මොනා හිතේවිද?:(
     
    • Haha
    Reactions: Cenon

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    D2AD4693-3AC5-4767-A06F-CFAE04058596.jpeg


    ඇයි http තෝ කෙළ ගහලා ගියේ කියලා අහනවා ලගට ගිහින්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ස්තුතියි කියනවා,

    ඇයි ස්තුති කළේ කියලා ඇහෙව්වොත් ,

    ඔබේ මවටත් ස්තුතියි කියනවා

    ඔහොම කොහොම හරි ....ඌව තරහා ගස්සනවා.

    එකක් ඌට කියලා ගහගන්නවා.

    ඊට පස්සේ අරූට දෙනවා......හොඳටම ගහලා අර කෙළ ගහපු තැන මුහුණ උලනවා.
     
    • Haha
    Reactions: Galvatron and 2by2