Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
යකෝ... මල මගුලක්නේ.. ලංකාවේ ඉන්න එකම දත් දොස්තර මුද? උබත් මාද්‍ය සාකච්චාවට ආපු එකා වගේනේ.. මම කිව්වේ රාජිත ගැන.. හැබැයි වීඩියෝ එකේ නම් කිව්වේ උබ ගැන.. ලක්ෂ 7 කේස් එක උබමයි ඇදගත්තේ.. මම මෙච්චර කාලෙකට මුකුත් කිව්වේ නැහැ..
Honda Malli
Post #36
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
බිත්තර ආප්ප
කිබුලා බනිස්වල කිබුල්ලු ඉන්නවද? නැහැනේ බොස්.
Honda Malli
Post #2
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
Bye-bye dollar: India & UAE agree to trade in local currencies
ඔකේ හොද වගේම නරකත් තියනවා බන්. එතකොට පුළුවන් අරාබි උන්ට උබලට කියන්න ඉන්දියන් රුපි වලින් විතරයි දෙන්නේ කියලා.. එතකොට උබලට වෙන්නේ ඉන්දියන් රූපී හොයන්න ඉන්දියන් උන්ට දෙක පුකේ ගහගෙන පස්සෙන් යන්න.. ඊට ලාබයි සින්ගපුරුවෙන් ගෙනාවා ඩොලර් දීලා..
Honda Malli
Post #4
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
ස්තුතියි මචන්. මම දන්නවා උබ ඉස්සරවෙලා කිව්වේ ජෝක් එකට කියල. මගේ හිතේ තරහක් නැහැ බන්. මට පුළුවන් විදියට තමා අර ත්‍රෙඩ් එකේ උබලට කිව්වේ, රටට කෙළවෙන්න කලින් පොඩ්ඩක් හරි ගොඩ යන ක්‍රමේ. වෙන ඉතින් මට කරන්න දෙයක් නැහැ.
Honda Malli
Post #31
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
උබ කියන හැටියද දැන් මමද ලංකාව ගොඩදාන්න ඕනා.. 80 ගණන්වල කිව්වේ අපිට රටෙත් ඉන්න එපයි කියලා. තරහක් නැහැ.. එත් ආදරෙයි උබලට..
Honda Malli
Post #30
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
කමෙන්ට් සෙක්ෂන් එකේ දාපන්.. අනිවා රික්වෙස්ට් වලට දානවා වීඩියෝ..
Honda Malli
Post #28
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
කෝටිපතියෙක් වුනොත්?
උබ ජේම් බිස්නස් කරනවද?
Honda Malli
Post #93
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
දෙමළට මම හිතාන්නේ කැන්සර් මෙඩ් නිසා පට්ටා හයි... මම අවුල්ද බන්..
Honda Malli
Post #23
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
කෝටිපතියෙක් වුනොත්?
මේ කතාව රටක් හැටියටත් ඇත්ත.. පුද්ගලිකවත් ඇත්ත.. ඉස්සරහට මිනිස්සුන්ගේ අගහිගකම් නිසා සල්ලි තියන උන් දුප්පත් උන්ව සුරගෙන කනවා. ඒවගේම රට හිගන නිසා පිට උන් ඇරලා යන එකට මුකුත් කියන්නත් බැරි වෙනවා.
Honda Malli
Post #91
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
Thanks ban.. මම මෙහෙම සල්ලි හොයන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. මේවා ඕනනම් ඒ කාලෙත් දාන්න තිබ්බා. එත් ලදී ඉදන් සල්ලි නිසා තරහා උන එකෙක් මට කෙලවන්න ගත්ත නිසයි දැම්මේ..
Honda Malli
Post #20
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
:sorry::sorry::sorry::sorry::sorry: මේ දවස්වල ගෙවන්නේ දත් දොස්තරද උබට?
Honda Malli
Post #19
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
කුඩු_2
! erozan ඉජූක්
Honda Malli
Post #3
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
හරි.. දැන් ඉතින් කට්ටිය බලන්නකෝ... බලලා කියන්නකෝ... ආදරෙයි ගොඩාක්...
Honda Malli
Post #16
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
දැන්ම වලිදාගන්න එපා පෙන්... විනාඩි 5ක් තියනවා අප්ලෝඩ් වෙන්න..
Honda Malli
Post #13
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
පෙරුමාල් මලේ නැහැ..
https://www.elakiri.com/forum/showthread.php?t=1880911
Honda Malli
Post #66
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
ඔයත් මගේම ෆේක් එකක් නිසා හොදයි.. හිතනවා මම කැ#යෙක් කියලා.
Honda Malli
Post #11
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
වීඩියෝ එක දිගයි.. පොඩි එකා රෙස්ට්ලින්ග් බලනවා.. බෑන්ඩ්විත් මදි.. ස්ලෝව්.. 15 මිනිට්ස් යනවලු අප්ලෝඩ් වෙන්න.
Honda Malli
Post #9
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
I have a personal account manager in IQ Option that we hangout each weekend// ADVcash recently met me at Russia convention and these account are tax paying.. So in case I die these funds will inherit by my family lawfully.
Honda Malli
Post #6
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..
USD 46567 X 178 = LKR 8,288,926 EUR 72000 X 196 = LKR 14,112,000 GBP 65890 X 227 = LKR 14,957,030
Honda Malli
Post #4
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
H
පෙරුමාල් මලේ නැහැ..
https://www.elakiri.com/forum/showthread.php?t=1880911
Honda Malli
Post #64
Dec 9, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom