1. H

    ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..

    ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා.. පෙරුමා ගියේ නැහැ.. පෙරුමා ගියේ නැහැ.. පෙරුමා ගියේ නැහැ.. පෙරුමා ගියේ නැහැ.. ඔන්න ආයෙත් එළකිරි කුක්කු පැටියෝන්ට මම වීඩියෝ එකක් කළා.. m0DPWrlQxqc
  2. H

    USA Facebook Account-Phone Verified

    ඕනෙනම් ෆෝන් නම්බර් එකක් දෙන්නම්. VOIP/ Google Voice නෙමෙයි.. රියල් මැන්හැටන් නම්බර් එකක්.. සල්ලි ඕනා නැහැ.
  3. H

    පෙරුමාල් මලේ නැහැ..

    උබලට දෙයක් නාට්‍යමය අනුසාරයෙන් දෙනකොට ඔලුවට යනවා. එකයි එහෙම.. උබලගේ හොදට.. රට හදන්නයි මගේ වෑයම.. හොග්.. හොග්.. හොග්..
  4. H

    කෝටිපතියෙක් වුනොත්?

    Compare job security in your country. Even president cannot move you from your job under any circumstances. So once you get a gov. job you are entitled to roll rest of your life in public money untill you die. How that fair to private sector where they work hard to fullfil their monthly targets...
  5. H

    කෝටිපතියෙක් වුනොත්?

    Don;t get me wrong. But you're the ones (Government Servents) Ruin SL. In 2030 whole country's annual income will not sufficient to fill your salary and pension. You should consider every cent you get from government, because you're ripping off private sector and they are the one who paid you.
  6. H

    කෝටිපතියෙක් වුනොත්?

    මේ අවුරුද්ද ඔහොම යන්න දීපන්. ජනවාරි වගේ වෙනකොට ගෝල්ඩ් ගන්න පුළුවන් වෙයි ඉන්ටනෂල් මාකට් එකේ අඩුවට. ලංකාවේ නම් රුපියල වැටෙන නිසා ගෝල්ඩ් කොහොමත් අරගත්තට ලොකු ලොස්ට් එකක් වෙන්නේ නැහැ ෆිසිකලි. ඔන්ලයින් නම් බයි කරන්න එපා දැන්.
  7. H

    පොන්නයො

    රටේ උන් දන්නේ නැහැ රටට වෙන දේ.. උන්ට ඉතින් පව් කියලා කියමු.. අනුන්ගේ සල්ලිවලට පැලියාවෙන් ඉන්නවා මිසක් රටේ කෙලවිම ගැන අබමල් රේණුවක අදහසක් නැහැ මුන්ට.
  8. H

    පෙරුමාල් මලේ නැහැ..

    අවුලක් නැහැ බන්. මම දන්නා දෙයක් තියනවනම් කියලා දෙන්නම්. උබ ගෝල්ඩ් ගන්න ඇහුවා නේද අර අනික් ත්‍රෙඩ් එකේ. එත් ගෝල්ඩ් දැන් ගන්න එපා. මම හේතුව කියලා දැම්මා පොස්ට් එකක්. එක බලපන්.
  9. H

    පෙරුමාල් මලේ නැහැ..

    සනීප උනාම යනවා බන් ලෝකේ පොඩ්ඩක් ඇවිදින්න. මට ස්ටේබල් ඉන්කම් එකක් හදාගන්න ඕනා. මෙහෙම හම්බ වෙන සල්ලි තේරුමක් නැහැ. අද තියනවා හෙට නැහැ. මොකක්හරි චේන් බිස්නස් ටිකක් සෙට් කරගෙන මම හිතාගෙන ඉන්නේ අර්ලි රිටයර් වෙන්න.
  10. H

    කෝටිපතියෙක් වුනොත්?

    Its not safe to buy gold now. China is unstable, If they release their gold, gold price will plunge.
  11. H

    පෙරුමාල් මලේ නැහැ..

    ඉන්දුනිශියා හොදද මචන්.. මට ආසාවක් තියෙනවා වියට්නාම්-ලාඕස්, කැම්බෝඩියා පැත්තේ ටික කාලයක් ඉන්න..
  12. H

    පෙරුමාල් මලේ නැහැ..

    ඉන් මම කලින් කියලා තියනවා මචන්, මාවයි අක්කවයි කැනඩාවෙදි බලාගත්තේ සිංහල දොස්තර මහත්තයෙක්. ඒ ගෙදර තමා හිටියේ අපි.. ඒ ළමයි ඉගෙන ගන්න දේවල් හවස ඇවිත් මටයි අක්කටයි කියල දෙනවා. ඉස්කෝලේ ගියේ නැහැ මම අවුරුදු දෙකකට කිට්ටු වෙන්න මුලින්ම.
  13. H

    කෝටිපතියෙක් වුනොත්?

    10 million in Sri Lanka In Japan And you were saying what bro??????
  14. H

    පෙරුමාල් මලේ නැහැ..

    උබ අහන්නේ මට දෙමළෙන් කතා කරන්න කියලනේ.. ඇත්තටම මගේ දෙමල උච්චාරණය බොහොම දුර්වලයි. මම දෙමල කතා කලේ ලංකාවේ ඉන්න කාලේ. එතකොට පොඩියි.. දන්නා විදියට ට්‍රයි එකක් දෙන්නම්.
  15. H

    පෙරුමාල් මලේ නැහැ..

    මට මතකයි.. මාන්නඩි සින් එක නේද? උබ තාම කරනවද? කැන්සර් එකේ ෆස්ට් ටෙස්ට් එක ඊයේ කළා මචන්.. එකේ රිසල්ට් එක මන්ඩේ වෙයි ගන්නකොට. එතකොට තමා කියන්න වෙන්නේ.. ඩොකා කියන්නේ ට්‍රිට් කරන්න පුළුවන් කියලා. මට ඕනේ මැරෙන්න කලින් ස්ටේඩි බිස්නස් එකකට ඇත ගහන්න.. ෆොරෙක්ස් මම නැති කාලෙක ගෙදර උන්ට කරන්න බැහැනේ..
  16. H

    පෙරුමාල් මලේ නැහැ..

    ඩුබායි ගොඩක් හොදයි බන්.. අනිවාර්යෙන් ෆැමිලි එකත් එක්ක ඉන්න හොද ප්ලේස් එකක්. මම ඔක්කොටම කලින් කැනඩා යන්න ඕනා, මට තාම වයිෆ්ට සිටිසන් අරන් දෙන්න බැරි උනා. ඒ වැඩේ සෙට් උන ගමන් මාත් යුරෝප් නොර්ත් ඇමෙරිකා දෙකේම ඉන්නේ නැහැ.. එක්කෝ මොල්දිව්ස් නැත්තම් කැරබියන් අයිලන්ඩ්ස් තමා. ට්‍රොපිකල් නැතුව බැහැ අපිට...
  17. H

    කෝටිපතියෙක් වුනොත්?

    10 million in Sri Lanka In Japan And you were saying what bro??????
  18. H

    පෙරුමාල් මලේ නැහැ..

    ඊළගට දාන්නම්කො ඇඩ්වාන්ස් කැශ් වොල්ට් එක.
  19. H

    පෙරුමාල් මලේ නැහැ..

    :sorry::sorry::sorry::sorry::sorry:
  20. H

    පෙරුමාල් මලේ නැහැ..

    Then, Why are you even here bro???

    No contents