1. H

    පෙරුමාල් මලේ නැහැ..

    එලම තමයි කොල්ලෝ.. මට මේ ටිකේ ටිකක් සනීප නැහැ.. නෙක්ස්ට් ඉයර් එක මුල නුවර හොටෙල් එකක් ගන්නවා.. උබ දන්නවනම් බලපන්, නුවර මහජන බැංකුවට සින්නවෙලා තියන ලොකුම හොටෙල් එක පර්චෙස් කරන දෙමළා තමා පෙරුමාල්.. එතකොට ද්රින්ක්ස් මගේ ගානේ උබලට.. ඩේලි ගැහුවකි වරෙව්..
  2. H

    පෙරුමාල් මලේ නැහැ..

    වීඩියෝ එකෙන් උබ ෆන් එකක් ගත්තනම් එච්චරයි.. ෆන් එකටනේ අපි ඔන්ලයින් එන්නේ.. අර බුතයා දාපු ස්ක්රින්ශෝට් එකේ සල්ලි ලගම තියනවා නේද රවුමක්.. එක ක්ලික් කලාම අප්ඩේට් වෙනවා බැලන්ස් එක.. එතකොට බෝල්ඩ් වෙලා පෙන්නේ.. මටත් ඌ කියපු ගමන් මීටර් උනේ නැහැ..
  3. H

    පෙරුමාල් මලේ නැහැ..

    අන්න ඔය ඉරිසියාවේ පැලියාව තමා මට ඕනා බන්.. දැන් මොකක්ද එඩිට් කිව්වා නේද?
  4. H

    පෙරුමාල් මලේ නැහැ..

    සිංහලුන්ට ආතල් දෙනවා ප්‍රෙන්...
  5. H

    පෙරුමාල් මලේ නැහැ..

    2 more minutes bro..
  6. H

    පෙරුමාල් මලේ නැහැ..

    Bro.. He is using the view "transaction tab" I can't show it to you in the video because it has transaction related to my wife. In my video it was the landing page.
  7. H

    පෙරුමාල් මලේ නැහැ..

    wait till the video upload.. Then comment it back bro...
  8. H

    පෙරුමාල් මලේ නැහැ..

    හිටපන් අප්ලෝඩ් වෙනවා..
  9. H

    පෙරුමාල් මලේ නැහැ..

    පෙරුමාල් මලේ නැහැ.. පෙරුමාල් ආතල් දෙන එකේ ඉවරයක් නැහැ.. සිංහලු ඉරිසියා තරමට පෙරුමාල්ට උතුරනවා සල්ලි. inx319AWgbI
  10. H

    පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

    Why big font bro? You’re still replying.. People see your true colours.
  11. H

    පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

    මේ දතාට වඩා ඌ අවංකයි බන්. අඩු තරමේ උගේ මතේ එදත් එකයි අදත් එකයි.. එකට මූ බලපන්කො... උදව්වක් දුන්නේ නැහැ මාත් එක්ක මාර මලක්නේ...
  12. H

    පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

    මේ එළකිරියේ එක තැනක් පෙන්නපන් උබ මේ වගේ ෆයර් වෙලා රිප්ලයි කරපු.. උබට දැන් උගත්කම පැත්තක තියලා පට්ටා ඉරිසියාවෙන් කතා කරන්නේ උබ මෙහෙම හැසිරෙන්නේ ඇයි ???
  13. H

    පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

    ඕවා දැන්නේ උබ කියන්නේ... ඒ කාලේ ඕවා කිව්වේ නැහැ. මට සල්ලි තියනවා කියලා කිව්වම තමා උබටත් ලොකු ලොකු යාලුවෝ දැන් ඉන්නේ.. කලින් ඔහොම කියල නැහැනේ.
  14. H

    පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

    ඔය ඇරියස් එක අල්ලන්නේ අර ලක්ෂ 7ටනේ.. උබ හිතන්නේ ඒ වෙලාවේ මම තියාගෙන දුන්නේ නැහැ කියල. මට තිබ්බේ නැහැ ඇත්තටම. එත් දැන් මට තේරෙනවා උබට නොදුන්න එක හොදයි
  15. H

    පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

    උබට වෙලා තියන වෙනස මට හිතාගන්න බැහැ බන්. උබ ළමයා ඉස්කෝලේ දාගන්න ලියලා මගෙන් ලක්ෂ 7ක් ඉල්ලුවේ මොන නොම්බරේට කෝල් කරලද එතකොට?? අනිත් ඒවා මගෙන් අහගන්න එපා මෙතන. මනුස්සකම නැත්තේ උබේ...
  16. H

    පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

    මම කියන්නේ නැහැ බන් ඕකා වගේ.. නැතිනම් මිනිහා ගැන කියන්න ඕනා තරම් දේවල් තියනවා. මම සිරවටම දතා ගැන තේරුම් ගත්තේ ඔය ෆොරෙක්ස් කේස් එකෙන්.
  17. H

    අද මම ඇතුළුවෙනවා (Pray for me please)

    කොහොමද එහෙම එයාර් ටඉම් එකක් ගන්නේ
  18. H

    පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

    උබට සල්ලි ඕනනම් ඉල්ලන්න තිබ්බා. වටෙන් එන්නේ නැතුව. අපි පර්සනල් කතා කරමු බන්. ෆෝරම් වල පොස්ට් දාන්න ගියොත් දෙන්නගෙම වැඩ එළිවෙනවා. මොකටද එහෙම. කෝල් එකක් දෙන්නම්.

    No contents