1. NEMISIS

    මේකද යකෝ සමාජ සාධාරණය 🤮🤮

    boc/nsb වගේ ඒව නං ටැක්ස් වලින් දුවන ඒව නෙමෙයිනේ, ඒව සෑහෙන්න ප්‍රොෆිට් එකක් තියන ඒවා, ඒක නිසා ඒවයෙ ප්‍රොෆිට් එකෙන් ස්ටාෆ් එකට බෙනිෆිට් දෙන සීන් එකක් තියෙන්නෙ
  2. NEMISIS

    Questions බේස් හොද සිංදු අහන්න 3.5mm

    3.5 mm apple wired ear pod ekak ganna puluwan nam hari sound quality eka godak ma hodai, but mehen ganiddi price eka 7500 k witara wei used ewa 2000-3000 wage ewa thiyanawa, kalin meket sell karana ekek hitiya den nama mataka na
  3. NEMISIS

    Ali Express Parcel Delivering in Sri lanka

    some came through daraz and some came through some other service.
  4. NEMISIS

    Ali Express Parcel Delivering in Sri lanka

    Daraz and Aliexpress are both owned by Alibaba, so it would be easier and cheaper to use the same courier service. i have made dozens of aliexpress orders recently and all of them arrived within 10 days, some within a week, even with free shipping.
  5. NEMISIS

    Genxt or futureworld

    කොයිකෙන් ගත්තත් TRC Approved + Apple care තියනවා නං දෙකම එකයි Apple care විතරක් තිබිලා TRC Approved නැත්නම් කැඩිලා රට යවන්න උනොත් export license කියලා එකක් ගන්න ඕන, TRC එකෙන් ඒක දෙන්නෙ නැහැ එතකොට ගනිපු තැනින් හෑන්ඩ් කැරි කරලා හදලා ගෙනත් දුන්නෙ නැත්තං කරන්න දෙයක් නැහැ මෙහෙන් රෙපෙයාර් කරගන්න...
  6. NEMISIS

    Men Do Not Listen....

    me too..
  7. NEMISIS

    සුද්දෙකුත් සෙට්වෙලා වැඩේට - මොනව වුනත් නියම YT චැනල් එක

    එක නයයි ඕන වැඩේ පටන් ගන්න එක එක තැන්වලට(අපිම දන්න කියන තැන්) ගිහින් දාල වෙන වෙන එවුන් ලවුවා කෝල් කරවලා හැමදාම ගිහින් එකම නයා අල්ලනවා. වැඩේ ටිකක් නැගලා යද්දි තව සරපයෝ කීප දෙනෙක් හොයාගෙන ලොකුවට කරන්න පුලුවන් නේ
  8. NEMISIS

    ඇඟ අඩු කරගන්න ඕනි

    මම මුකුත් ප්ලෑන් එකකට කරන්නෙ නැතිව නිකන් කෑම අඩු කරලා 76 ඉඳන් 65ට අඩු කරගත්තා. තුන් වේල කෑව හැබැයි බත් කනවා නං හැන්දක් වගේ සහ එලවලු ගොඩක් කෑව, එහෙම නැත්තං එලවලු තම්බලා වගේ තමයි කෑවෙ. තව සමහර දවස් වලට පලතුරු වගේ ඒව ඇපල් ගෙඩි 3ක් වගේ අරගත්තම ඒක උදේ ඉඳං හවස් වෙනකල්ම පොඩ්ඩ පොඩ්ඩ කකා ඉන්න පුලුවන්...
  9. NEMISIS

    1st Time Freedom Kollek Dakka Sinhalu..!

    අපේ ගෙදර අර ලවු බර්ඩ්ස්ලා දෙන්නෙක් ඉන්නවා, උන්ට කන්න දෙන ඇට කිලෝ එකක් 1100ක් වෙනවා, බාස්මතී වලට වඩා ගනං. ඒ උනාට අපි කන්නෙ නිකං හාල් :P :P
  10. NEMISIS

    වතුර මෝටරේට union socket

    මම දාල තියෙන්නෙ දාල අවුරුදු 4ක් විතර ඇති, මම නිතර බාස් වැඩ කරන නිසා මාස 6කට සැරයක් විතර ගලවනවත් එක්ක ලීක් වෙන්නෙ නැහැ. ලීක් වෙන එකට හේතුව සොකට් එකේ කෑලි දෙක හරියට එලයින් වෙන්නෙ නැතිව තද කරාම. තද කරන්න කලින් දෙපැත්ත හරියටම කෙලින් තියල අර කරවලා තද කරන්න තියන කෑල්ල හොඳට තද කරාම බය වෙන්න කිසි දෙයක්...
  11. NEMISIS

    කළුතර ගල් වෙදා

    surgery karanne loku seen ekak nam neda. godak case behet walin goda danawa den hospital walat. podi unta oya wage eka eka dewal dena eke patta risk ekak thiyanawa ne ban, mona hari kela unot uge life ekatama balapanawa ne.
  12. NEMISIS

    කළුතර ගල් වෙදා

    hospital ekakata palayanko, oka daws 3k admit karan idala behet denawa diya wela yanna. ape ayya kenk ta oka kare, ita passe kisi case ekak na. oya magic potion podi unta denna pissuda ban
  13. NEMISIS

    ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

    ඇයි අපි රටක් විදියටම ලෝකෙට ගියේ බංකොලොත් රටක් විදියට
  14. NEMISIS

    හිටිය ඇති වගේ.. ඉතිං අවසරයි..

    මටත් කාලෙකට ඔහොම හිතෙනවා එතකොට මේකට ටික දවසක් එන්නැතුව යනවා ටික දවසකින් ඒක ඇරිලා ගියාම ආපහු එනවා Congrats bro
  15. NEMISIS

    කැස්සක්

    ඔය උණෙන් පස්සෙ එන කැස්සට ගොඩක් අයට ඉන්හේලර් එහෙම අරගන්න වෙනවා. දැන් නං බෙහෙත් ගනිද්දිම කියනවා සනීප වෙද්දිම කැස්ස එනවා ඒක වැඩි කරගන්නෙ නැතිව ඉක්මනට සනීප කරගන්න ඕන නැත්තං හරි අමාරු වෙනවා කියලා. මම දන්න කීප දෙනෙක්ටම ඉන්හේලර් අරගෙන තමයි ඔය කැස්ස සනීප උනේ. ඔෆිස් එකේ ගොඩ දෙනෙක්ට ඕක හැදුනා
  16. NEMISIS

    වෙනදා ගෙදරට රු. 4000ක ලයිට් බිලක් එන ගම්මුන් පිරිසකට රු. 150,000 ක පිස්සු හැදෙන බිලක් ඇවිත්..

    ඔවු මේක අර වීඩියෝ එකේත් එකෙක් හරියටම විස්තර කරලා කියනවානේ ගමේ එවුනුත් බිල අඩුවෙන් එන නිසා දැනගෙන හිටියත් ආතල් එකේ ඉඳලා තියනවා මෙහෙම දේකුත් තියනවානේ, ගමේ අයට ඇවිත් තියෙන්නෙ බොරු බිලක් නං නෙමෙයි, ඒ එයාල කවදා හරි ඇත්තටම යූස් කරපු ගාන තමයි. ඒත් සමහරු කියන්නෙ කොටස් වශයෙන් වත් ගෙවන්නෙ නැහැ කියලා
  17. NEMISIS

    Chickenpox වැක්සීන් එක කියලා MMR එක ගහලලු

    වීඩියෝ එක නං බැලුවෙ නැහැ නමුත් ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඔය වගේ වැරැද්දක් උනා නං ඒක ගොඩ දෙනෙක්ගෙ නොසැලකිල්ල නිසා. ගොඩක් වෙලාවට ඩොක්ටර් වැරදි එකක් ලියලා වෙන්න ඇති ප්‍රයිවෙට් හොස්පිටල් වල ඔහොම පොඩි උන්ට විදින බෙහෙත් ඩොක්ටර් ම තමයි විදින්නෙ අපේ පොඩි උන් දෙන්නටම සේරම බෙහෙත් විද්දෙ ප්‍රයිවෙට් එතකොට...
  18. NEMISIS

    web development or flutter

    ඔය කියලා තියන විදියෙ බිස්නස් එකක් කරන්න නං ඩිවලොප්මන්ට් නෙමෙයි නේ ඉගෙන ගන්න ඕන, Entrepreneurship/ Businesss Administration වගේ එකක් ඉගෙන ගන්න වෙයි හැබැයි එහෙම එකක් හදන්න නං ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න. flutter වලින් ඕන එකක් හදන්න පුලුවන් වෙබ් ඇප් හදන එක අසාර්ථකයි කියලා එකක් නැහැ ඇප් එකයි වෙබ් සයිට්...
  19. NEMISIS

    නුවර කොළබ බස් එක්ක දවසක ආදායම

    138 වග් ඒව නං මේ විදියට තමයි වෙන්නෙ කියලා අහලා තියනවා බස් අයිතිකාරයො ලඟ රූට් පර්මිට් තියන බස් තියනවා ඩ්‍රයිවර් කෙනෙක් ගෝලයෙක් එක්ක ගිහින් බස් එකේ ගාන ගෙවලා බස් එක අරගෙන දවසෙ දුවනවා, එතකොට වැඩිපුර හොයන ගානක් තියනවා නං ඒක ඩ්‍රයිවර්ටයි ගෝලයටයි බෙදා ගන්න පුලුවන්. මං අහල තියන විදියට ඒ බස් දෙන අහල...

    No contents