නාමල් vs අනුර vs සජි උනොත් මේ පාරටත් වඩා වැඩිපුර ඡන්ද වැටෙන්නේ අනුරට බං...
මුන් දෙන්න විපක්ෂේ ඉදල දැන් කරන මගුලක් නෑ..
බොරුවට රට වටේ ඇවිදලා නිකං ප්‍රාදේශීය සභා චන්දෙකට වගේ නේ වැඩ කරන්නේ
මෙච්චර කාලෙකට කිසිම fight එකක් දුන්නද, ආණ්ඩුවේ චන්ද වලට හානියක් උනානම් උනේ උන්ගේම ගොන් වැඩ නිසා මිසක්...