1. Sri_Sampath

    බංගලාදේශයේ අරගල නායකයා වෙඩි කා නසී.. 😪 අපේ වාසනාවට ශ්‍රී ලංකාවේ අරගල නායකයා බේරුනා.. ❤️

    අපේ අරගලේ අනුරය නෙවෙයි නේ ඌ අවස්ථාවෙන් ප්රෝයජන ගත්ත :P
  2. Sri_Sampath

    සම්පත් web card එකෙන් වැඩක් තියෙනද? 🤔🤔

    Hack කරන්න පොඩි හරි risk එකක් තිබුන නිසා නේද ඕක පාවිච්චි කලේ CC එක - කාට හරි එකේ ලිමිට් එක වෙනකම් අදින්න පුළුවන් debit එක - ඉතුරු කරලා තියන සන්තකේම අදින්න පුළුවන් web කාඩ් එකේ එහෙම බෑ save කරලා තියන්නේ නැති නිසා ------ Post added on 1766292960
  3. Sri_Sampath

    කුලය සහ පක්ශය

    කොන්ද් පන තියෙන + high iq නන් ජෙපි :lol: :lol:
  4. Sri_Sampath

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    කොළඹ කොච්චර බෝගස් තියන්ව ද, ගොඩක් ඒවා කපුටු බෝ මම හිතන්නේ
  5. Sri_Sampath

    ⚡ රන්වල අනතුරේදී සපුගස්කන්ද OIC වැරදි බව හෙළිවේ

    Good at least police learnt a lesson. හොඳ වැඩේ. බලුම දෙන්නේ නැතුව කපු දෙන්න ගියාට.. 🤣
  6. Sri_Sampath

    දෙරණේ කලිඳු?

    ජෙප්පෙක් වත් නැද්ද මේක පැහැදිලි කරගන්න
  7. Sri_Sampath

    Camera වැඩ්ඩො

    මිනිහට එක පාරක් දීලා මාස තුනෙන් ආයිත් කෙල උනා සිංහල එකෙක් ගේ යකො 😂.. කවුරු උනත් කමක් නෑ වැඩේ හරියට කරනවා නම්... BTW - මුස්ලිම් උන් ඉන්නවද photography field එකේ ------ Post added on 1765956432
  8. Sri_Sampath

    Camera වැඩ්ඩො

    https://www.camerapoint.lk/ මෙතන repair service එක කොහොම ද... Cameralk නම් වැඩක් නෑ වගේ
  9. Sri_Sampath

    දෙරණේ කලිඳු?

    මොකද වෙලා තියෙන්නේ.. දෙරණෙන් අහක් කරලාද ? :eek: ------ Post added on 1765953656
  10. Sri_Sampath

    ෆ්‍රයිඩ් රයිස් + චිලි පේස්ට් හදමු උපරිම රසට.

    ඇයි බං එළවලු අමුවෙන් කෑවම බඩ රිදෙනවා කියල හිතන් ඉන්නේ ගොඅක් එළවලු අමුවෙන් කන්න පුළුවන් .... හොඳට හෝදන්න ලුණු වතර ටිඅක් දාල :yes:
  11. Sri_Sampath

    ඩෝබිලා එන්න: "උපාධි ප‍්‍රශ්ණයකට ඉල්ලා අස්වූ ලොව එකම කතානායක රංවලයි.. අපි ඔහු වෙනුවෙන් වගකියනවා.." - මාලිමා ඇමති

    යකෝ අවුරුදු ගානක් කරපු බොරුවක් අතේ මාට්ටු උනාට පස්සේ එලවන්නේ නැතුව හිටියේ මුන්ගේ තියන පොන්න කමට ... ඉල්ලලා අස් උනා .. කප තමයි දැනුත් එහෙමයි මුන් කරන්නෙත් මුන් ගේ එකාව බේරන එක තමයි
  12. Sri_Sampath

    බාල එන්නත්වලින් රෝගීන්ට අතුරු ආබාධ.... ඛාණ්ඩ හතරක් වහා අත්හිටුවයි...

    දෙන්න ඉල්ලන්න එපයි... drugs stores වලට pass වෙන සල්ලි වලින් වෙන වෙන මගුල් හදනවා එක්කෝ ඒවා priority list එකේ අන්තිමට
  13. Sri_Sampath

    Messi gone Messy in India

    🤭 මුට මෙහෙම බනින්නේ උඹලට මොන වරදක් කලාටද
  14. Sri_Sampath

    බාල එන්නත්වලින් රෝගීන්ට අතුරු ආබාධ.... ඛාණ්ඩ හතරක් වහා අත්හිටුවයි...

    හැම තැනම ඔහොම තමයි .. සිංහලුන්ට Handling & Safety Practices ගැන කිව්වම කියන්නේ සුද්දන්ට පිස්සු ඕව කරන්න ඕනිද අපි හෙළ යක්ක පුත්තු මේවා කරන විදිය අපි දන්නවා මේවා අපි පුරුදු වෙන්න කරන වැඩ ද 🤭 🤭
  15. Sri_Sampath

    තිස්ස අත්තනායකගේ දුව කසාද බැඳලා 😧😧😧

    :rolleyes: කෙල්ලගේත් ඉතින් පිට පොත්තට වඩා වැඩි දෙයක් නැතුව ඇති බං... කොල්ලෝ කැමති නෑ ඕවට කර ගහන්න
  16. Sri_Sampath

    Messi and indians

    උන් ඕනි නම් අවුරුදු 40ක් උපරිම උන්ගේ performance තියා ගනී.. ඊට පස්සේ ථැඅ අවුරුදු 40ක් වත් ජීවත් වෙන්න ඕනි ඔය කාලේ ඇතුලත හම්බකරගන්න එකක් තමයි.. ඌක ඉතින් හැම එකාටම පොදුයි

    No contents