1. Sri_Sampath

    2029 ජනාධිපති

    සජිය අගමැති කම ඉඇල්ල ගනී නේද :rolleyes:
  2. Sri_Sampath

    2029 ජනාධිපති

    මේ යන විදියට විපක්ෂයේ පොදු අපේක්ෂක පාඨලී වෙයි නේද නාමල් මොනවා කරයි ද ? :rolleyes: ------ Post added on 1766662437
  3. Sri_Sampath

    We shared the expressway incident video with Accident 1st FB page

    :lol: සිංහලුන්ට පිස්සු යකෝ .. ඔය වගේ පිස්සු යක්කෝ දහයක් විතර දවස හම්බෙනවා දිගටම දකුනෙක් එන උන්
  4. Sri_Sampath

    බුදුදහම ඉදිරියේ විද්යාව වැලිකැටයක් 😂😂😂

    පවු ඕයි මේ මිනිස්සු... මෝඩ සිංහළු හැත්තක් ලංකාවේ ඉන්නේ
  5. Sri_Sampath

    තව වැඩක් යටින් ගිහින්! නියෝජ්‍ය ඇමතිගේ සමාගමට ඩිජිටල් බස් ටිකට් බිස්නස් එක ලැබේ!

    ආණ්ඩුවයි විපක්ෂෙයි දෙකම එකයි.. මුන් මේ සේරම අපිට නේ කියන්නේ. එකෙක් වත් ගිහිල්ලා නඩු දාන්නේ නෑ.. මෙන්න මේක තමා ප්‍රශ්නේ... කොන්දක් තියන එකෙක් දැන් විපක්ෂෙ නෑ කියලා තමයි හිතන්න වෙන්නේ... ------ Post added on 1766461686
  6. Sri_Sampath

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

    Me kawuru ganada kiyala thiyenne
  7. Sri_Sampath

    AKD will Loose Next Election

    Pissuda, Sajiya innakam wena ekekkta denne na. 😆
  8. Sri_Sampath

    කලුව ලෙප්ට්

    Waththata horen aawath ayithi kaarayata wedi thiyanna puluwan kiyala ahala thiyanawa Marila naa ne.. Aroo kiyanawa ne I'm trying to save you Bro .. Kiyala ------ Post added on 1766386530
  9. Sri_Sampath

    BADA THADI ELAKIRI SIRLA BE CAREFUL

    20 k kollek 😒
  10. Sri_Sampath

    නාවල පරණ පාරේදී පෙම්වතිය එක්ක යාළුවූ 'ඔෆිස් බොස්'ව වාහනයේදී මරා දැමූ 20 පෙම්වතා කළ පාපොච්චාරණය

    Akka malli Seen ekak ne. Araki moola karanna aththeth aathal ekata 😆.. Oo hithan inna athi naakiya nisa moota badinna wena ekak naa kiyala.. Kella dan denna gen ma galawila 😆
  11. Sri_Sampath

    මොනාද මේ වෙන්නේ ?

    Oo paradinna nam dinana ekek inna epayi... Dan kawuda dinanna inne... Pena thek maaneka abiyogayak naa ban... Ranil inna kam mahinda dinuwa wage sajiya inna kam anura thama dinnane. Naamala morala kiyala hithuwata eekath naatiyak neda 🫠

    No contents