1. sachith19920726

    එයත් ගියා... 😥

    free නම් කොහොමද දන්නෙ නෑ බන්. ඔය ගණන් තමයි.
  2. sachith19920726

    එයත් ගියා... 😥

    tricat එක ගහපන් සල්ලි බලන් නැතුව. පස්සෙ බොරුවට දුක් වෙලා වැඩක් නෑ.
  3. sachith19920726

    8.8 beer

    ගුලි බාගයක් එක්ක beer එකක් ගහපන්. සැප සැප.
  4. sachith19920726

    8.8 beer

    කන්න ඕන බොන්න ඕන. ආතල් එකේ ඉන්න ඕන
  5. sachith19920726

    AKD වැඩ පෙන්නයි..............අනුර කුමාර Face Book පිටුව මිලියනය පසුකරයි

    මේ අවුරුදු 5 ඉවර වෙන්න කලින් 1.5+ වෙනව.
  6. sachith19920726

    මෙන්න මේ බස් සංස්කෘතියට කැමතිද ?

    නවත්තල. බිමට බස්සල. දනගස්සල. කනට ගහන්න ඕන මෙන්න මූ වගේ උන්ට නම්. උන්ගෙ ආතල් එක ගත්තට කමක් නෑ මම නම් කියන්නෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව. සමහර බස් තියනව ලස්සනයි. උන්ට තියන දෙයින් සන්තෝස වෙන එක අවුලක් නෑ.
  7. sachith19920726

    රනිල් සජියා සමග එකතුවෙයි ?

    @kukku baba උබල දෙන්න එකටද බිව්වෙ ?
  8. sachith19920726

    ඔක්ටේන් 92 දෙන්නේ නෑ පකො

    පෙට්‍රල් නැති සීන් එකක්. ඒ කාලේදී උබලගෙ ජනාධිපති නේද හිටියෙ @kukku baba 😓 what is this ?
  9. sachith19920726

    ඔක්ටේන් 92 දෙන්නේ නෑ පකො

    දිනේ පේන්නෙ නැති ගානට වැදිලද ඉන්නෙ ?
  10. sachith19920726

    තව අවුරුදු කීපයකින් අලුත් රජයට මොකක් වෙයිද?

    survive වෙන්න බැරි ආපු වැඩේ කලේ නැත්තම් කියල තමයි මමත් කියල තියෙන්නෙ. which means මුන් පිස්සු කෙලින් නෑ. ආපු වැඩේ කරනවා.
  11. sachith19920726

    තව අවුරුදු කීපයකින් අලුත් රජයට මොකක් වෙයිද?

    decades ගානක් දගලලා දගලලා. පුළුවන් උපරිම පහලට වැටිල අත අරින්නෙ නැතුව ඉදල. ආණ්ඩු බලය අරන්. අවුරුදු දෙක තුනෙන් පිස්සු කෙල්ල හාල ගෙදර යන්න ? උන්ට මේ චාන්ස් එක විතරයි ලැබෙන්නෙ කියල හොදටම දැනගෙන. කට්ටිය කැමති උනත් ඒක වෙන්නෙ නෑ. හොල්ලන්න හම්බෙන්නෙ නෑ අවුරුදු දහයකට වත්. Presidential honeymoon period...
  12. sachith19920726

    kuliyapitiya volkswagen

    අඩෝ පටන් අරන්. https://srilanka.factcrescendo.com/social/the-truth-behind-the-viral-rock-lotus-plant-claim-619019?infinitescroll=1
  13. sachith19920726

    🔴 ඊයේ වැඩ භාරගත්තා අද බඩුත් අල්ලලා

    රට ගණිකාවෘතියේ යෙදෙවූ වෙන්දේසි prostitute btw වේස කියන්නෙ කුණුහරපයක් නෙවේ. https://maduraonline.com/?find=වේස කියපන් කො ඉතින් ඉතිං උබලගෙ රනිල් සර් වෙන්දේසි කරාද ? ඌට මොලයක් තිබිල නැද්ද ඒ කියන්නෙ ? 😓 🤫...
  14. sachith19920726

    🔴 ඊයේ වැඩ භාරගත්තා අද බඩුත් අල්ලලා

    ඉතිං උබලගෙ වේස නාකිය වෙන්දේසි කරාද ? ඌට මොලයක් තිබිල නැද්ද ඒ කියන්නෙ 😓 🤫
  15. sachith19920726

    🔴 ඊයේ වැඩ භාරගත්තා අද බඩුත් අල්ලලා

    අනේ හරි බුද්ධිමත් මිනිහ. උබලගෙ වේස නාකිය කරපු මේවා තමයි හෙන බුද්ධිමත් වැඩ. උබලගෙ කියන්නත් බෑ ඉතිං උබ කරන්නෙ කීයක් හරි හොයාගන්න job එකක්නෙ.
  16. sachith19920726

    මගෙ IDM එකේ එකම ෆයිල් එක ආයෙ ඩවුන්ලෝඩ් කරන වෝනිං එක එන්නෙ නෑනෙ

    reinstall කරල බැලුවෙ නැද්ද. registry එකේ "HKEY_CURRENT_USER\Software\DownloadManager" key eka delete කරල දාල pc eka restart කරපං.
  17. sachith19920726

    Redbull

    නිකන් wings එන්නෙ නෑ false advertising. ගුම්ලියක් කාල redbull එකක් ගහපන්.
  18. sachith19920726

    බඩු ආවා 🥰

    good.

    No contents