ඔව් විනාඩියෙන් විනාඩියට thread දායි වගේ වේදනාව අඩු වෙනකන්.
ඒකත් හොදයි එක අතකට. ගොට පොන්ස් ට 69 දීල තනි සිංහල ආන්ඩුවක් හැදුව නෙ. චන්දෙ දුන්නෙ නැති උනුත් බලන් හිටියෙ ඌ කරයි කියල.
මේක දැන් ඒකට වඩා හොදයි නෙ බන්. මුන් බලන් ඉන්නෙ කෙල වෙනකන් නෙ just to prove a point. මෝඩයි ඉතිං. ඒත් අරූ deliver කරනව...