1. sachith19920726

    netudara ළමයගෙ කොන්ත්‍රාත්තුව ඉවර වෙලා වගේ නේද?

    ඇහුවම කිව්වෙ ඌ කොලබ කියල. හැබැයි ඌ දැම්ම live එකෙන් තේරුනේ වියලි කාලාපෙ හෙන ඩොටේ අනාතයෙක් කියල. sure පොර බෝඩ් වෙලා ඉන්න ඇත්තෙ. ගමේ යන්න ඇති. town එකට ඇවිත් සිග්නල් ආවම ආයේ එයි 😔
  2. sachith19920726

    ලැජ්ජ නැති බයියන්ගේ විලාපය.

    දැන් අහනවා කෝ කොටිය කියල. :ROFLMAO: කියල තමයි ඕකට කියන්න වෙන්නෙ. ඒක තේරුම් ගන්න වත් මොලයක් නෑ මුන්ට.
  3. sachith19920726

    Harini Hot Posting

    ආච්චි කෙනෙක් වත් දෙන එකක් නෑ තෝ වගේ මන්ද මානසික අඩු කුලේ හුත්තෙක් ට නම් :ROFLMAO:
  4. sachith19920726

    🧭 තවත් ඡන්ද ප්‍රතිපලයක් 🧭

    කඩවත bus stand එක ලග කහ ඉරේ. ගෑනියෙක් බස් එක දිහා බලාගෙන කහ ඉර pass කරගෙන යන bike එක පැත්තට දුවගෙන ආව උඩ බලාගෙන හෝව් හෝව් ගාල අතින් කියල නවත්ත ගත්තෙ. මේකෙ ඔය ගෑනිත් බය උන පාර දිව්වා. කහ ඉර කියන්නෙ ඉතිං ඕව අදාල නෑ. driver ගෙ තමා සම්පුර්න වැරැද්ද. මගෙ bike එකේ අර ගෑනි වැදුනත් හේතු අදාළ නෑ මම වැරදී.
  5. sachith19920726

    කෙලවෙනකන් පාරම්බාන සක්කිලි

    අපිත් කඩේ ගියෙ ඌට නෙ. ඒත් මම ජීවිතේට facebook එකේ වත් ඌට support කරල post එකක් දැම්මෙ නෑ. මූට තනිකර support කරලා ගෙනාවෙ මේ පොන්න දේශපාලනේ ලංකාවෙ වෙනස් කරන්න ඕන කියල හිතෙන නිසා. ජෝකර් ල වෙනුවට හරි හමන් විපක්ෂයක් හැදෙයි දැන්.
  6. sachith19920726

    කෙලවෙනකන් පාරම්බාන සක්කිලි

    ගොට පත් උනාම එකෙක්ට වත් වචනයක් කියන්න දුන්නෙ නැතුව බිත්ති paint කර කර ස්වයං වින්දනය කරා නෙ ගොඩක් උන්. උගෙන් හෙන මාර දේවල් expect කරා. ඊට පස්සෙ කෙල උනා. දැන් විවේචන කරන උන්ට මූ overdeliver කරාම කටවල් පුකවල් වැහෙනවා. සද්ද නැතුව ඉදපන්. වේදනාවට ඔය මැරෙන්න හදන්නෙ. 🤠
  7. sachith19920726

    ඇයි බං මෙහෙම

    පාර්ලිමේන්තුව විසුරෝල හොදම උන් ටිකක් පත් කරලා හොද විපක්ෂයක් හදල ඉස්සරහට යමු. විවේචන කරන්න හොද විපක්ෂයක් ඕන දකුණෙන්. ජෙප්පන්ගෙ win එකක් නෙවේ ලංකාවෙ politics වලට win එකක් මේක.
  8. sachith19920726

    සජිත්ගේ නවතම බුද්ධි අංශ වාර්තා 😱

    හිනා වෙන්න එපා. විපතක් නෙ වෙලා තියෙන්නෙ 😔
  9. sachith19920726

    ඡන්ද පොළේ

    ethically ඉඩ දෙන්න පුළුවන්. එතන ඉන්න නිලදාරිය බෑ කිව්වොත් බෑ. එච්චරයි no further questions. ඕක වෙන්න ඕන අවුරුදු 70 වගේ වැඩි and ආබාධිත අයට වෙනම පෝලිමක් දෙන්න ඕන.
  10. sachith19920726

    ඡන්ද පොළේ

    මැතිවරණ කොමිසමෙන් කලින් එහෙම ඉඩ දෙනවා කියල තියනවද ? එහෙම නැත්තම් නීතිය හැමෝටම එකයි.
  11. sachith19920726

    සජියා කැරිම මෝඩයා

    end of සජිත් බන්. සිරිසේන part II
  12. sachith19920726

    කිරිඇල්ල රටින් පනී යැයි sw7x පච කෙළියි..

    ආ සිරාවටම ? මම abroad හිටියෙ bro 20 years so කිසි update එකක් නෑ politics ගැන. news බැලෙන්නෙත් නෑ නෙ වැඩිය. thanks
  13. sachith19920726

    හෙට ජන්දය දාමු කිරියනි!

    උබ කන ටොපියෙ ඉදල සේරටම ඔය උබ නොගන්න තීරණේ බලපානවනෙ බන්. චන්දෙ දුන්න කියල අපි වරද කාරයො වෙන්නෙ නෑ. අපි නෙවේ නෙ රටවල් පාලනය කරන්නෙ. කැමති කෙනෙක් ට චන්දය පාවිච්චි කරපං. කවදාවත් ඔය මෝඩ වැඩේ කරන්න එපා.
  14. sachith19920726

    කිරිඇල්ල රටින් පනී යැයි sw7x පච කෙළියි..

    අඩෝ මම බැලුව මූ මේ මොකද්ද ගංජා ගහල වගේ කියවන්නෙ කියල :ROFLMAO: කිරි ඇල්ලයට මොකද්ද තිබ්බ නඩුව කියල මම මේ කල්පනා කර කර හිටියෙ

    No contents