හෙට ජන්දය දාමු කිරියනි!

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,886
    22,208
    113
    Kaer Morhen
    thewitcher.com
    සමීක්ෂණ thread , පුක දෙන thread දැන් ඉවර වෙන එකේ හෙට ජන්දය දැමීම සදහා කිරි වැසියන් දිරිමත් කිරීමට මෙම ත්රෙඅඩ් එක දමන ලදී .

    "මම නං ජන්දේ දැම්මේ නෑ" කියල අත පිහද ගන්නේ නැතුව මිනිහෙක් වගේ හෙට ගිහින් කතිරේ ගහල වරෙල්ල..

    එහෙම කියල ඉතින් දිනන්නේ නැති සිලරතනට ගහන්නත් එපා, අපරාදේ! තුන් දෙනෙක් අතරනේ තියෙන්නේ එක හින්ද Big 3 ට ( Naruto , Goku , Luffy ) ගහල එන්න

    චන්දෙ නොදීම ඔබව automatically බහුතරයට support කරන අයෙක් බවට පත් කරයි කියලයි කියන්නේ (
    බැරි වෙලාවත් සජිත් අවොත් උබත් එතකොට මෝඩයෙක්ට ජන්දේ දුන්න මෝඩ හුකන්නෙක් වෙයි )

    නාමල් ජයසිංහගෙ "Gladiator ප්‍රේමය" වේදිකා නාට්‍යයේ තැනක මෙහෙම කියනවා. (This quote, I copied from FB )

    "නොදන්නා බෙනයකට රිංගන නාගයෙක්ගෙ පෙනේට අත්වෙන ඉරණමම වලිගෙටත් අත්වෙනවා, වලිගෙ කොච්චර අහිංසකයි කිව්වත්... ඔයා ජන්දෙ නොදුන්නට ඔය ආණ්ඩු පත්වෙනවා. මං ජන්දෙ දුන්නෙ නෑ කියලා ඒ ආණ්ඩු ගේන අසාධාරණ රෙගුලාසිවලට යටත් නොවී ඉන්න පුලුවන්ද?"

    දේශපාලනය ඇතුලෙ හොඳම තැනක් තෝරාගන්න බැරි නම් තමාට අනුව අඩුම හානිය තියෙන තැනවත් තෝරගන්න.

    ඒ නිසා ඔබේ ජන්දය හෙට පාවිච්චි කරන්න!

    ජය වේවා අපි ගියා.

    ඉරිදට 9 වෙනි ජනාදිපති එක්ක හමුවෙමු!
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නොදන්නා බෙනයකට රිංගන නාගයෙක්ගෙ පෙනේට අත්වෙන ඉරණමම වලිගෙටත් අත්වෙනවා, වලිගෙ කොච්චර අහිංසකයි කිව්වත්... ඔයා ජන්දෙ නොදුන්නට ඔය ආණ්ඩු පත්වෙනවා. මං ජන්දෙ දුන්නෙ නෑ කියලා ඒ ආණ්ඩු ගේන අසාධාරණ රෙගුලාසිවලට යටත් නොවී ඉන්න පුලුවන්ද?


    wow
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    polim yugayak :yes:

    skynews-sri-lanka-economic-crisis_5825001.jpg
    sl.jpg
    people-stand-in-a-queue-to-buy-diesel-fuel-at-a-petrol-station-in-sri-lanka.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    Bump

    Eth hithenne na bn. Thawa awurudu 5kata waradakarayek wenna ba

    Mata denna candidate kenekuth na

    උබ කන ටොපියෙ ඉදල සේරටම ඔය උබ නොගන්න තීරණේ බලපානවනෙ බන්.
    චන්දෙ දුන්න කියල අපි වරද කාරයො වෙන්නෙ නෑ. අපි නෙවේ නෙ රටවල් පාලනය කරන්නෙ.
    කැමති කෙනෙක් ට චන්දය පාවිච්චි කරපං. කවදාවත් ඔය මෝඩ වැඩේ කරන්න එපා.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,055
    6,400
    113
    kandy
    උබ කන ටොපියෙ ඉදල සේරටම ඔය උබ නොගන්න තීරණේ බලපානවනෙ බන්.
    Owww. Hondak ho narakak wennath puluwan
    චන්දෙ දුන්න කියල අපි වරද කාරයො වෙන්නෙ නෑ. අපි නෙවේ නෙ රටවල් පාලනය කරන්නෙ.
    Kawru awath bn meka control wenne wena ratawal walata onee widihata. Eka thama aththa piligaththath nathath
    කැමති කෙනෙක් ට චන්දය පාවිච්චි කරපං. කවදාවත් ඔය මෝඩ වැඩේ කරන්න එපා.
    Mama sajith ta dennema na

    NPP eka හොඳයි, eth AKD arunam tilbin, lalkantha ehem mata set na
    Anika NPP eke harinith LGBTQ supporter kenek. Mama asa na

    RW ta denawa kynne thaw awurudu 5k kalin wagema thama kiyan eka

    Theeeranayak ganna amarui
     
    • Like
    Reactions: Gwynbleidd