පාලම් හැදුවෙ ජනතාවට අදරෙට නෙමේ...... කොමිස් ගහන්න..... අනිත් එක තමා කැළනිය ගුවන් පාලමේ සමබරතාවය නැහැ කියල ජපන් සමාගමක් කියල... ඒක වහන්න කිව්වට රජයෙන් එක වහන් නැහැ කඩන් වැටිල මිනිස්සු මැරෙන කල්ම.... අනිත් පැත්තෙන් මග නැගුමට හදපු පාරවල් සේරම කැඩෙනව....... මරැ අහ්...... ඔහොම යන් මහින්ද...