1. <-^~-Kushani-~^->

    මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

    ඇදල අරන් කනට 2ක් දෙන්න තිබ්බෙ....
  2. <-^~-Kushani-~^->

    Namal kiyai

    දේශප්‍රේමියො නිසා කමක් නැහැ......
  3. <-^~-Kushani-~^->

    විශ්මිත දෙමෝදර රේල් ගැටය

    මම නම් මේක ගැන දැන ගත්තෙත් දැන් තමා.... නියමයි ශම්මි අක්කෙ...:)
  4. <-^~-Kushani-~^->

    උ. හා නැ. යලි ඒකාබද්ධ කිරීමේ ෆොන්සේකා කුමන්&#3

    ඔයා කොච්චර මහන්සි උනත් වැඩක් නැහැ අය්යෙ...... විමල් ගොන්වOශ හොදම විකටයා සම්මානෙ අරන් ඉවරයි:P
  5. <-^~-Kushani-~^->

    මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

    ඒක නෙ නේද අය්යෙ..... මහ රජානණ් නම් ඔය වගේ වෙලවට තරහ ගන්නෙම නැහැ... වැඩසටහන ඉවර වෙන කල් ඉදල වැඩිම උනොත් මහාචාර්ය මර්වින් ට කියල ඔය ප්‍රශ්නෙ අහපු නිවේදකය ගෙ දත් ටික කඩයි........ :baffled:
  6. <-^~-Kushani-~^->

    Breaking News...SF Balakaya....

    ඇත්ත නිව්ස් එක තමන්ගෙ වාසියට වෙනස් කරන කාලකන්නිණ්ට හිනා වෙන්නෙ නැතුව වෙන මොකක් කරන්නද???
  7. <-^~-Kushani-~^->

    Breaking News...SF Balakaya....

    අනේ මට හිනා ගිහින් ඉක්කත් යනවා දැන්..... මම වතුර ටිකක් බීල එන්නම්...... අපිව මෙහෙම හිනස්සනවට අය්යට ගොඩාක් පින්.....:P
  8. <-^~-Kushani-~^->

    කොටි තාරුණ්‍යයට හෙටක්?

    තව ටික දවසක් යද්දි හොද හොද කොටි අවිල්ල ටී.වී එකේ කියයි මහින්දට චන්දෙ දෙන්න කියලා.....:P
  9. <-^~-Kushani-~^->

    President heta ape School [Dharmaraja] ekata enawa...

    not proud king pored king :P
  10. <-^~-Kushani-~^->

    SF ta wediyenma support karanne kawda ?

    අනේ ඇත්තද?? හරී පව් නෙ??
  11. <-^~-Kushani-~^->

    politically animals

    එත කොට අය්යෙ අර කුරහන් සටකේ දා ගෙන නටන සතා මොකාද??:oo:
  12. <-^~-Kushani-~^->

    SF ta wediyenma support karanne kawda ?

    අය්යො අය්යෙ මට විමලා අමතක උනා නෙ.... :( ........ විමල් අය්යා තමා අපෙ විකට රජා...... කලොත් වැඩක් නානව :P
  13. <-^~-Kushani-~^->

    SF ta wediyenma support karanne kawda ?

    :P:P:P:P:Pමහින්ද මාමා තමා ඉතින්........... එයා කරන ගොන් වැඩ වලින් වෙන්නෙ සරත් ට ලැබෙන චන්ද ගාන වැඩි වෙන එක තමා:P:P:P:P:P:P
  14. <-^~-Kushani-~^->

    kollane meka balanna..the best video u ever watched..

    ඊයා මොඩ කොල්ලො...
  15. <-^~-Kushani-~^->

    අපේ මහ රජාණන් වැරදිලාවත් ෆොර්ම් කියෙව්වො

    අපො....... බය වෙන්න එපා.... මේ දවස් වල කවුරු හරි මූනට කෙළ ගැහුවත් මහ රජාණන් මුකුත් කරන්නෙ නැහැ..... ඇයි දෙය්ය නෙ තියන චන්ද ටිකත් නැති වෙනව නෙ මේක බ්ලොක් කලොත්:P
  16. <-^~-Kushani-~^->

    President heta ape School [Dharmaraja] ekata enawa...

    ඇයි අය්යෙ අර වැස්ස දවස් වලට මහින්ද එක පිටි පස්සෙ හැදෙන පූල් එක:P
  17. <-^~-Kushani-~^->

    අපේ මහ රජාණන් වැරදිලාවත් ෆොර්ම් කියෙව්වො

    කවුද අර ටොම් පචයද?? එස්.බී දිසා නෙ??

    No contents