1. Miami-Vice

    මට ලොකූඌඌඌඌ ආසාවක් තියෙනවා.....

    ගොඩක් සීනි ඕකෙ
  2. Miami-Vice

    ලංකාවේ ප්‍රසිද්ද මාධ්‍යයේ පලවෙනි වතාවට Mewing meme.. 😱

    අපිට නං ඕව තේරෙන්නෑ හේසාං
  3. Miami-Vice

    US Says F-16s To Fly Over Ukraine ‘This Summer’..⚡

    මේකට අදාල නෑ වෙන ත්‍රෙඩ් එකක් දාන්ඩ කම්මැලි හින්ද අහන්නෙ... මේකෙ නම් අමුතු විදියට කියන්නෙ ඇයි? මුං හෙලුවෙන් නටල මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ? පොලිසියෙන් ඇහුවම කියනවනෙ හෙලුවෙන් දුවන එක අවුලක් නෑ කියල පොඩි ළමයිනුත් ඉන්න තැන 3:09
  4. Miami-Vice

    වසන්තව ලොවන් හිටපු උන්

    ඇතිදා සීනි, නැතිදා ගෝනි
  5. Miami-Vice

    හමුදාව එයි. කොච්චි යයි

    බැසිල් උපදෙස් දෙන්ඩ ඇත්තෙ රනිල්ට
  6. Miami-Vice

    FINAL NOTICE ISSUED 🔴BREAKING

    වැඩට ඇවිල්ලද? නැත්තං නන්දරේ පාට් 2 ද? 🥴
  7. Miami-Vice

    පාසල් වැහුනා.. අපේ වර්ජනේ 100%ක් සාර්ථකයි.. තව දරුණු ක‍්‍රියාමාර්ග ගන්නවා..

    හුඟක් රජයේ සේවකයො ස්ට්‍රයික් කරන එක විතරයි හරියට, වෙලාවට කරන්නෙ

    No contents