1. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    - නිල නිවේදනය - මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් Sara531 , මැතිවරණ කොමිසම. හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා. අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා. ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ...
  2. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

  3. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ස්තුතියි..අනෙක් නායකයන් දෙපල ගෙන් එක් අයෙක් හො ප්‍රකාශය නිකුත් කල වහාම ප්‍රතිඵල නිකුත් කරනු ඇත...:)
  4. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    එත් එයා ප්‍රකාශය නිකුත් කරන්න ඔනි..බාර ගත්තා හො නොගත්තා කියලා..බාර නොගන්නවා නම් එවට සාක්ශි ඇතුව ඔප්පු කරන්න ඔනි..මොකද ආයෙ චන්ද ගනින්න වෙනවා නෙ එහෙම උනාම.
  5. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    එවා එහෙම බලන්නෙ නැ..සෙල්ලමක් විදියට මෙක දැක්කට සෙල්ලමකට වඩා එහා ගිය දෙයක් මෙතන තියෙනවා..වැඩෙට අතගහන්න ම ඔනි එක දැනෙන්න.. චන්ද ගැනලා ලෙඛණ හදලා නායකයන්ට දිලා තියෙන්නෙ..එයාලාගෙ ප්‍රමාදය තියෙන්නෙ..එකට වරදක් කියන්න බැහැ..මොකද එයාලා හැම වොට් එකක් ම චෙක් කරනවා..ඇයි එක වැලිඩ් ඇයි එක අන්වැලිඩ් කියන එක..
  6. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    එවා ගැනලා තියෙන්නෙ..නායකයා වෙනුවෙන් ඉදිරිපත් උන කසුන්ට නිල ලෙඛනය දිලා තියෙන්නෙ...තවම එක නායකයා යි ප්‍රතිඵල ලෙඛනය බාරගෙන තියෙන්නෙ..අනික් අය නැහැ..එයාලා ප්‍රකාශ නිකුත් කල ගමන් රිසල්ට් එක දෙනවා..
  7. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    තියෙනවා නෙ..නිති රිති වලට අදාල වෙන්න ඔනි නෙ..අපි දිලා තියෙන්නෙ මාස 3කට කලින් ලියාපදිංචි උන පොස්ට් 100 දැමු එකවුන්ට් වල චන්ද වලංගුයි කියලා නෙ..ඉතින් එහෙම නැති චන්ද අයින් කරන්න ඔනි නෙ..
  8. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    නැහැ..එක තමා හැම චන්දෙකදිම වෙන්නෙ..මොකද නායකයො ගාව නෙ ලිස්ට් එක තියෙන්නෙ..වොට් කරපු අයගෙ..ඉතින් එයාලා රිජෙක්ට් වොට්ස් චෙක් කරලා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඔනි..එයාලා බාරගන්නවා නිල ප්‍රතිඵලය කියලා..
  9. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    තාම එක වෙන විදිහ දන්නෙ නැති නිසයි ඔයා එහෙම කියන්නෙ..මම පැහැදිලි කරන්නම්.. නිල චන්ද ලෙඛනය ඉස්සල්ලාම දෙන්නෙ නායකයන්ට..එයාලා එක චෙක් කරලා ප්‍රතිඵලය නිවරදි..එය අනුමත කරනවා..ප්‍රතිඵලය වැරදි අනුමත කරන්නෙ නැ කියලා ඔපන් පොස්ට් එකක් දාන්න ඔනි..ඊට පස්සෙ තමා මැකො.එක නිල චන්ද ලෙඛනය විදියට ප්‍රසිද්ධ...
  10. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    නායකයන්ට නිල චන්ද ලෙඛණ ලබා දුන්නා...
  11. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    නිල ප්‍රතිඵල ලේඛණ නායකයන්ට හා නම් කල නියොජිතයන්ට ලබා දි ඇත..එ පිලිබද ගැටලුවක් වේ නම් වහම රිප්ලයි කරන්න...
  12. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    සමාවෙන්න වු ප්‍රමාද දොශයට..චන්ද ගනනය කිරිමේ කටයුතු පිලියෙල කිරිමෙ කටයුතු නිසා මදක් ප්‍රමාද උනා.... එ පිලිබද දැනුවත් කරලා තියෙන්නෙ...:yes:
  13. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    කරුණාකර සංසුන් වන්න..මැකො ප්‍රකාශයක් නිකුත් කරනකම්.. මැකොගෙ තීරනය අවසන් තීරනය..ඔයාලා එකට එකග වෙලා තමා තරගයට ඉදිරිපත් උනෙ..ඔහුගෙ ප්‍රකාශය නිකුත් කරනකම් ඉවසිමෙන් සිටින්න.....:)
  14. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    බැහැ..අපි එක කලින් දැනුම් දිලා නැනෙ..එතකොට ජනමත විචාරනයක් තියන්න වෙනවා..ඊට ලෙසි මැතිවරණය ම තියනවා..
  15. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    එකට කට්ටිය දාලා අදික්ශනෙට මැක්කාව තියලා මේ පැත්තට ආවේ.......:P
  16. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඇයි අපිට ගෙවල් දොරවල් නැ කියලා හිතුවාද:frown::frown::frown::frown::frown:
  17. Sara531

    එලකිරියෙ වේලාවෙන් රාත්‍රි 9ට චන්ද විමසිම් කටයුතු අවසාන වන අතර හැකි ඉක්මනින් ප්‍රතිඵල ලෙඛණ...

    එලකිරියෙ වේලාවෙන් රාත්‍රි 9ට චන්ද විමසිම් කටයුතු අවසාන වන අතර හැකි ඉක්මනින් ප්‍රතිඵල ලෙඛණ නායකයන් වෙත ලබා දි ප්‍රසිද්ද කිරිමට කටයුතු කරනු ඇත..නායකයන් හට සක්‍රිය විමට නොහැකි නම් ප්‍රතිඵල ලෙඛණ අනුමත කිරිමට බලයලත් නිදාරියෙක් පත් කර ප්‍රකාශයක් නිකුත් කරන්න..නායකයාගෙ ප්‍රකාශය පමනක් වලංගු වන බව සලකන්න..
  18. Sara531

    No contents