එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    එළකිරි අපි ඔක්කොම එකම පක්ෂයක් හදාගෙන ඒකට ඡන්දෙ දෙමුද ඔක්කොම ? ඒකාධිකාරී පාලනයක් ගෙනියමු. එළකිරි ඒකාධිකාරී පක්ෂය. ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Is this is the right way?
    general people must be treated well
    Results should be exposed :eek:

    තාම එක වෙන විදිහ දන්නෙ නැති නිසයි ඔයා එහෙම කියන්නෙ..මම පැහැදිලි කරන්නම්..
    නිල චන්ද ලෙඛනය ඉස්සල්ලාම දෙන්නෙ නායකයන්ට..එයාලා එක චෙක් කරලා ප්‍රතිඵලය නිවරදි..එය අනුමත කරනවා..ප්‍රතිඵලය වැරදි අනුමත කරන්නෙ නැ කියලා ඔපන් පොස්ට් එකක් දාන්න ඔනි..ඊට පස්සෙ තමා මැකො.එක නිල චන්ද ලෙඛනය විදියට ප්‍රසිද්ධ කරන්නෙ...නායකයන් අනුමත කලයුතුයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාම එක වෙන විදිහ දන්නෙ නැති නිසයි ඔයා එහෙම කියන්නෙ..මම පැහැදිලි කරන්නම්..
    නිල චන්ද ලෙඛනය ඉස්සල්ලාම දෙන්නෙ නායකයන්ට..එයාලා එක චෙක් කරලා ප්‍රතිඵලය නිවරදි..එය අනුමත කරනවා..ප්‍රතිඵලය වැරදි අනුමත කරන්නෙ නැ කියලා ඔපන් පොස්ට් එකක් දාන්න ඔනි..ඊට පස්සෙ තමා මැකො.එක නිල චන්ද ලෙඛනය විදියට ප්‍රසිද්ධ කරන්නෙ...නායකයන් අනුමත කලයුතුයි..

    මෙය සමරිසි පෙරමුණේ නියත ජයග්‍රහණය වැලකීමට මැතිවරණ කොමිසමෙන් කරපු ජිල්මාර්ට් එකක් වගේ .....
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    i dearly request the election officials to prolong the election for weekends next time around so that people who log in in the weekends can vote
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තාම එක වෙන විදිහ දන්නෙ නැති නිසයි ඔයා එහෙම කියන්නෙ..මම පැහැදිලි කරන්නම්..
    නිල චන්ද ලෙඛනය ඉස්සල්ලාම දෙන්නෙ නායකයන්ට..එයාලා එක චෙක් කරලා ප්‍රතිඵලය නිවරදි..එය අනුමත කරනවා..ප්‍රතිඵලය වැරදි අනුමත කරන්නෙ නැ කියලා ඔපන් පොස්ට් එකක් දාන්න ඔනි..ඊට පස්සෙ තමා මැකො.එක නිල චන්ද ලෙඛනය විදියට ප්‍රසිද්ධ කරන්නෙ...නායකයන් අනුමත කලයුතුයි..

    oya kiyanawanam api balagena innam
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මෙය සමරිසි පෙරමුණේ නියත ජයග්‍රහණය වැලකීමට මැතිවරණ කොමිසමෙන් කරපු ජිල්මාර්ට් එකක් වගේ .....

    නැහැ..එක තමා හැම චන්දෙකදිම වෙන්නෙ..මොකද නායකයො ගාව නෙ ලිස්ට් එක තියෙන්නෙ..වොට් කරපු අයගෙ..ඉතින් එයාලා රිජෙක්ට් වොට්ස් චෙක් කරලා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඔනි..එයාලා බාරගන්නවා නිල ප්‍රතිඵලය කියලා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ..එක තමා හැම චන්දෙකදිම වෙන්නෙ..මොකද නායකයො ගාව නෙ ලිස්ට් එක තියෙන්නෙ..වොට් කරපු අයගෙ..ඉතින් එයාලා රිජෙක්ට් වොට්ස් චෙක් කරලා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඔනි..එයාලා බාරගන්නවා නිල ප්‍රතිඵලය කියලා..

    මම සමරිසි පෙරමුණේ
    අපිට බැරිද දාල තියෙන vote සේරම බාරගන්න ? reject කරන්න කිසිම හේතුවක් නෑනෙ :eek:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    නැහැ..එක තමා හැම චන්දෙකදිම වෙන්නෙ..මොකද නායකයො ගාව නෙ ලිස්ට් එක තියෙන්නෙ..වොට් කරපු අයගෙ..ඉතින් එයාලා රිජෙක්ට් වොට්ස් චෙක් කරලා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඔනි..එයාලා බාරගන්නවා නිල ප්‍රතිඵලය කියලා..

    I like you Sara.. You seem like a nice girl. :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම සමරිසි පෙරමුණේ
    අපිට බැරිද දාල තියෙන vote සේරම බාරගන්න ? reject කරන්න කිසිම හේතුවක් නෑනෙ :eek:

    තියෙනවා නෙ..නිති රිති වලට අදාල වෙන්න ඔනි නෙ..අපි දිලා තියෙන්නෙ මාස 3කට කලින් ලියාපදිංචි උන පොස්ට් 100 දැමු එකවුන්ට් වල චන්ද වලංගුයි කියලා නෙ..ඉතින් එහෙම නැති චන්ද අයින් කරන්න ඔනි නෙ..