අනික ඔක පට්ට පරන ලොජික් එකක්..දිනපු පැත්තට සංවිදායකයන් උදව් කලා කියන එක..ඔක කොයි පැත්ත දිනුවත් පැරදුන පැත්තෙන් එන චොදනාවක්..
:rofl::rofl::rofl::rofl: කවුද එහෙම චෝදනා කලේ ...?
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියනවනේ.. ඔය ඔක්කොම කියවිලා තියෙන්නෙ, හෙට 9:00 ට කලින් බලාපොරොත්තු ඉටුවේවි (අවසාන...