1. Sara531

    ඔසී සුද්දියෙක් බදිමු

    අපොයි ඔව්.ඉක්මනට බැදගන්න හොදෙ..මටයි මකරාටයි වෙඩිමට එන්න..:cool:;)
  2. Sara531

    ඔසී සුද්දියෙක් බදිමු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. Sara531

    :(තරහායි මම...:(

    :(තරහායි මම...:(
  4. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඔයාට අයියෙ එක හිතක් නැ:angry:ඇත්ත එකයි..පෞ එ ලමයා
  5. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    අම්මපා කෝ මේ ඔෆිස් එකේ තිබ්බ කොස්ස........:angry::angry: කටුස්.......කටුස්.........කටුස්.................:angry::angry: කෝ මේ කටුස්සා..........කොස්සත් විකුනලා ද...:oo::oo:
  6. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    එකෙ හොම්කමින් ට්‍රේලර් එක බලලා..:P එකෙ මකර පැටව් 3 දෙනෙක් ඉන්නවා නෙ..මම කිවිවා මටත් එකෙක් ඔනි කියලා..එයාව හදාගන්න කිවිවෙ මකර පැටියා විදියට:love::love::love:
  7. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    මෙයා මගෙ bf නෙවෙයි අනෙ..මට ඉන්නවා ලස්සන කියුට් හුරුබුහුටි මකර පැටියෙක්:love::love::love::love::love::love:
  8. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ගුටි හොදේ:angry::angry::angry::angry::angry::angry::angry::angry:
  9. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    වත්තෙ මායිම පෙන්නලා දුන්නාම හොරෙන් හරි පිට පනින අය එක්ක මොන කතා ද..මොකො බැදලා තිබ්බාම වැට යටින් බෙල්ල දාලා අනික් වත්තෙන් උලා කන්නෙම නැද්ද..
  10. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    :angry::angry::angry:කටුස් ගෙන්න කුරුදු පොල්ලක්..:angry::angry::angry:
  11. Sara531

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    මේක ජනාධිපතිවරණය.මෙකෙන් වැඩිම වොට්ස් ගන්න කෙනා ජනාධිපති වෙනවා..ආන්ඩුව හදන්නෙ මහමැතිවරණයෙන් :D
  12. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ප්‍රැක්ටිකල් කතා කරන්න කටුස්..හැමදෙම අපිම කරන්න ඔනිද..ඔයලා කතා කරන්නෙ හරියට බබලා වගෙනෙ.. සෙල්ෆ් ඩිසිප්ලීන් කියලා වචනයක් අහලා වත් නැද්ද.. එකත් අපිම කරන්න ඔනි.. මේක හරියට පොලෙ ගිහින් බඩු ගෙනත් උයලා බෙදලා අනලා කවනවා මදිවට හපලා දෙන්නත් කියනවා නෙ ගිලින්න..:oo::oo::oo:
  13. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    :P:P:Pදැන් හොදින් ද..සොරි ඉතින් බිසි මේ ටිකෙ මාත්:sorry:
  14. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඇන්ටි බබාලාව නලවන්නෙ ඔයා නෙ:rofl::rofl::love:
  15. Sara531

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    කාටද සුදු බබෝ වොට් කලෙ... තාම ලංකාවට ආවෙ නැද්ද...

    No contents