කඩේ තිබුන ඔකොම බිත්තර හදපුවබිත්තර කඩේකට දවසක් මිනිහෙක් ඇවිල්ලා කිව්වලු, මට මේ කඩේ තියෙන බිත්තර වලින් හරියටම භාගයකුයි තව බිත්තරේකින් භාගෙකුයි ඕන කියලා. ඒ මනුස්සයා ගියයින් පස්සෙත් ඒ විදියටම තව දෙන්නෙක් ඇවිල්ලා ඒ විදියටම කියලා බිත්තර අරන් ගියාලු. වැඩේ කියන්නෙ මේ ඕඩර් තුන ඉවර වෙද්දිත් එක බිත්තරයක් වත් බිඳින්න ඕන උනේ නෑලු........ එහෙනම් මිනිහ ගාව බිත්තර කීයක් තිබ්බද?
කඩේ hotel එකක් ලොල්

බිත්තර කඩේකට දවසක් මිනිහෙක් ඇවිල්ලා කිව්වලු, මට මේ කඩේ තියෙන බිත්තර වලින් හරියටම භාගයකුයි තව බිත්තරේකින් භාගෙකුයි ඕන කියලා. ඒ මනුස්සයා ගියයින් පස්සෙත් ඒ විදියටම තව දෙන්නෙක් ඇවිල්ලා ඒ විදියටම කියලා බිත්තර අරන් ගියාලු. වැඩේ කියන්නෙ මේ ඕඩර් තුන ඉවර වෙද්දිත් එක බිත්තරයක් වත් බිඳින්න ඕන උනේ නෑලු........ එහෙනම් මිනිහ ගාව බිත්තර කීයක් තිබ්බද?

පිස්සුද බන් ඔක්කොම අමු ඒවා තිබ්බෙ.......කඩේ තිබුන ඔකොම බිත්තර හදපුවකඩේ hotel එකක් ලොල්
![]()

ඒක තමයි වැඩේ මිනිහා කොහොමද බිත්තර බිඳින්නෙ නැතිව ගානට දුන්නෙ.........මචන් බිත්තරෙකින් බාගයක් දෙන්න නම් බිත්තරයක් බින්දින්නම වෙනවා නෙ?? එහෙම නැත්තන් බිත්තර බාග වෙනම තියෙන්න ඕන..![]()

මචන් අන්තිම කෙනාට දුන්නට පස්සේ මිනිහ ගාව තිබ්බ බිත්තර ඉවර වෙන්නත් ඕන ද ?? එ කිව්වේ කඩේ වෙන බිත්තර නැති වෙනවද ??ඒක තමයි වැඩේ මිනිහා කොහොමද බිත්තර බිඳින්නෙ නැතිව ගානට දුන්නෙ.........![]()
බිත්තර ඉවර වෙනවා......මචන් අන්තිම කෙනාට දුන්නට පස්සේ මිනිහ ගාව තිබ්බ බිත්තර ඉවර වෙන්නත් ඕන ද ?? එ කිව්වේ කඩේ වෙන බිත්තර නැති වෙනවද ??
බිත්තර කඩේකට දවසක් මිනිහෙක් ඇවිල්ලා කිව්වලු, මට මේ කඩේ තියෙන බිත්තර වලින් හරියටම භාගයකුයි තව බිත්තරේකින් භාගෙකුයි ඕන කියලා. ඒ මනුස්සයා ගියයින් පස්සෙත් ඒ විදියටම තව දෙන්නෙක් ඇවිල්ලා ඒ විදියටම කියලා බිත්තර අරන් ගියාලු. වැඩේ කියන්නෙ මේ ඕඩර් තුන ඉවර වෙද්දිත් එක බිත්තරයක් වත් බිඳින්න ඕන උනේ නෑලු........ එහෙනම් මිනිහ ගාව බිත්තර කීයක් තිබ්බද?

මං කිව්වෙ බන් බිත්තර ඉවර වෙනව කියලා...............
ඔක්කොම බිත්තර - 39
මුලින්ම ආපු තරින්දය ගන්නවා -39/2+1/2 =20
ඊට පස්සේ එන දත් කිඹුලා ගන්නවා - 19/2+1/2 = 10
අන්තිමට එන යුරාජ් ගන්නවා - 9/2+1/2 = 5
කඩේ ඉතුරු = 4![]()
මං කිව්වෙ බන් බිත්තර ඉවර වෙනව කියලා...............

නෑ බන් ඉවර වෙනවා.............
එහෙම වෙන්නේ කොහොමද බන් ඉල්ලන කෙනාට දෙන්නේ කඩේ තියන බිත්තරවලින් බාගයක් නම් ඉතුරු තියෙන්නම ඕනනෙ..![]()
නෑ බන් ඉවර වෙනවා.............

අන්න හරි..........
ඔක්කොම බිත්තර 7යි..බෙදෙන විදිය කියන්න ඕන නෑනෙ.![]()

777 , 888 සහ 999 කියන ටික එක පාරක් විතරක් use කරල ඒක, එකතු කරල, අඩු කරල , වැඩි කරල සහ බෙදල 999 හදල පෙන්නන්න .