තර්ජනය කොලොත් !!!
මේකයි අවුල... දැන් බුවෙක් ඇවිත් තර්ජනය කොලොත් අපිට ඒ ගැන ගන්න පුලුවන් ක්‍රියාමාර්ගය මොකක්ද?? ඒ තර්ජනය කරපු මඟුලව මම දන්නෙත් නෑ... දැකලත් නෑ,එක පාරටම ඇව්ත් සද්දේ දාලා ගියා බොහොම කරදර වෙන්න වෙයි කියලා... :baffled: :baffled: :baffled:
අපේ ගෙයක් තියනවා,එහේ ගැන හිතින් අමතක කරන්න...