1st A380 එලොපු අපේ එඋන් දෙන්නා

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොකුම හොරු, ලොකුම අමතිමන්දලේ, ලොකුම විදුලිබිල මේ ඔක්කොම ලංකාවේ නෙ බං
    අප්පුඩිගහන්න නෙමෙයි යකො අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඔනා.. මේ මහත්තුරු පයිලට්ලා වත් උනා.. ඒක වෙනම කතාවක්.. ඉස්සෙල්ලම A380 එකක් ගත්තේ සින්ගප්පුර් එයාර් ලයින්.. එමිරෙට්ස් නෙමෙයි.. ලැජ්ජා වෙන්න ඔනා කාලෙකදි සින්ගප්පුරුවත් ලන්කාවක් කරනවා කියපු මිනිස්සු දැන් ඉන්න තත්වේ සහ අපි ගැන හිතලා..