තර්ජනය කොලොත් !!!
මේකයි අවුල... දැන් බුවෙක් ඇවිත් තර්ජනය කොලොත් අපිට ඒ ගැන ගන්න පුලුවන් ක්රියාමාර්ගය මොකක්ද?? ඒ තර්ජනය කරපු මඟුලව මම දන්නෙත් නෑ... දැකලත් නෑ,එක පාරටම ඇව්ත් සද්දේ දාලා ගියා බොහොම කරදර වෙන්න වෙයි කියලා...

අපේ ගෙයක් තියනවා,එහේ ගැන හිතින් අමතක කරන්න කියලා තමයි බුවා කියන්නේ

පොලීසි යන්නත් මම උගේ නම ගම, ඉන්න තැන දන්නේ නෑ නේ... මොකද කරන්න පුළුවන්...
උපදෙසක් තමා බලාපොරොත්තු වෙන්නේ...

mama nam danne machan deka thunak aninna thibbe geta dagena