coil springs කරන්න එපා බන්... Insurance claim,Accident report එකක් ගන්න ගියාම manufacturer specification වලට විරුද්ධව වාහනේ මොඩිෆයි කරලා කියලා කෙස් එකක් දානවා බන් :angry: :angry: :angry: :angry: :angry: both RMV and Insurance
Land Rover එකක් coil springs කරලා ලොවෙත් කට්ටක් කාලා ඉන්නේ,දන්න...