මම මේක Root කරලා නෑ,
එතකොට පොඩි පොඩි අවාසි තියෙනවා
සිංහල fonts පේන්නේ නෑ (මට තියන ලොකුම අවුල ) සිංහල fonts දාන්නroot කරන්න ඕනේ මගේ හිතේ
USB on the go, Read කරන්න පුලුවන් Write කරන්න බෑ (usb convertor cable එක වෙනම ගන්න ඕනා)
වාසි කියනවා නම් ආයි Full HD හිර වෙන්නේ නැතුව කිසිම ගින්නක් නැතුව play...