1. C_A_S_P_E_R

    buykorea කම්පියුටර් බඩු හොඳයිද

    But you have to accept their sales girl's Rude Customer service.. Parts Quality Average...Some items are Best...Some are worst.. They don't have item stocks as they advertise in their website & Ikman.lk....If you are lucky you can purchase the product you want..
  2. C_A_S_P_E_R

    banana deer sambol kaala thiyenawada ?

    How about this..... Banana Deer Fish (කෙහෙල් මුව මාලුව)
  3. C_A_S_P_E_R

    යහපාලන wiපයි

    අද හෙට දෙයි....
  4. C_A_S_P_E_R

    UNP අයියගේ thread

    මව්ලවියෙක් ගැන තියන thread එකක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ
  5. C_A_S_P_E_R

    අහිංසක සාෆි

    :yes::yes::yes::yes:
  6. C_A_S_P_E_R

    කැප්සියුල් hotels

    Harald Approves..!
  7. C_A_S_P_E_R

    ඉස්සර කාපු ටොෆි

    මම පොඩි කාලේ 5දී වගේ අපේ පැත්තේ තිබ්බා තෑගී ටොපි කියල ජාතියක්...ටොපියනම් නිකන්ම නිකන් බුල්ටෝ එකක්...එත් එක ඔතලා තියෙන කඩදාසියේ නම්බර් එකක් තියෙනව සමහර ඒවගේ...10ට එකක් වගේ තමයි හම්බෙන්නේ...ඒ නම්බරේට අදාළ තෑගී ටික වෙනම කාඩ්බෝඩ් එකක හැමෝටම පෙන්න ගහල තියෙනවා..අංක 1ට වගේ තියෙන්නේ ටිකක් වටිනා...
  8. C_A_S_P_E_R

    රැඩිකල්වාදය

    සම්පූර්ණ ඇත්ත.
  9. C_A_S_P_E_R

    ඇඟිලි වලින් ඉඟිකරන ඡායාරූප

    https://www.google.com/search?q=satan+with+me+hand+sign&rlz=1C1GCEB_enLK844LK844&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwj1-I2808vjAhUFT30KHUUJA5kQ_AUIESgB&biw=1366&bih=625
  10. C_A_S_P_E_R

    CADD Center

    http://www.elakiri.com/forum/showthread.php?p=24486583#post24486583
  11. C_A_S_P_E_R

    CADD Center

    Mama kala machan dan 3 years walata kalin... Teaching Best...Fundamentals wala indan kiyala denawa...Certificate ekata loku value ekak thiyenawa.. Umbe yaluwo set ekak ekathu karan yanna...Kattiya wadi wena tharamata course fee ekata discount watenawa...Api loku set ekak giya nisa 50% off set...
  12. C_A_S_P_E_R

    අනුරාධපුරේ යන්න

    https://www.google.com/search?q=muragala+holiday+resort&rlz=1C1GCEB_enLK844LK844&oq=murag&aqs=chrome.2.69i57j0l5.6200j0j7&sourceid=chrome&ie=UTF-8
  13. C_A_S_P_E_R

    Denim Black Perfume

    Affa ehemada... Rs. 3000 ta aduwen thiyena sahena godak perfume warga use karala baluwa machan...ekakwath aye aye ganna hithenne na..Rs. 3000 thamai mage limit eka...Kunek kiyala hithanna epa..eetawada wiyadam karanna hithenne na ban perfume ekak wage dekata... Ow ban...Puluwannam...
  14. C_A_S_P_E_R

    Denim Black Perfume

    1600k wage une issara
  15. C_A_S_P_E_R

    මේ මොකක්ද මචංල

    :yes::yes::yes: More Specifically its called as "Cooling Tower"....
  16. C_A_S_P_E_R

    Denim Black Perfume

    Thanks Reply karapu Hamotama.....Puluwan ayata REP Dunna.......
  17. C_A_S_P_E_R

    Denim Black Perfume

    Thanks Machan...Mama Balannam....
  18. C_A_S_P_E_R

    Denim Black Perfume

    Ow ban...Mama mulinma use karanna gaththe 2010, 11 wage kale..A dawaswala oka lensuwakata gahuwoth ehema lesnsuwa heduwath suwanda thiyenawa..A tharam patta...Passe quality eka adu una tikak..Lankawe hatine ithin kohomath...kawalam karapu hora badu gennanawa athi...dan naththatama nathi wela...
  19. C_A_S_P_E_R

    Denim Black Perfume

    දන්න කව්රුහරි කියන්න මේ perfume එක ගන්න තැනක්....මම ගම්පහ ඉන්නේ...අද කඩවත ගිහින් බැලුවා KANDY එකේ...ඉස්සර ගත්තේ එකෙන්...දැන් ඒවා එන්නේ නෑලු ...වෙන වෙන මගුල් ඇගේ ගහන්න හදනවා...කිරිබත්ගොඩ ගිහින් තිලකවර්දන එකෙත් බැලුවා...same story.... මේ perfume එක තරම් මට වෙන එකක් සෙට් වෙලාම නෑ...reasonable...

    No contents