මෙන්න මේක තමයි එලකිරියේ තියෙන වටිනම දේ.
පොලිස් කාරයෙක් කවද මහේස්ත්රාත් කෙනෙක්ට උඹ බං බොලන් මචං කියල කතාකරන්නද වෙන තැනක නං.:rofl:
සැලියුට් එක ගහගෙන දෙකට නැමෙනවා ඇරෙන්න..
ජීවිතේට පොලිස් කාරයෙක්ට මේ චාන්ස් එක හම්බෙලා නැතුව ඇති යකෝ නඩුකාරයගෙන් අහන්න උසාවියට නගින ගෑනු දැක්කම ලව් හිතෙන්නේ නැද්ද...