1. sudunone

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    ස්වාක්ඛාත කියන්නෙ මනාව දේශිත කියන තේරුම නේද? කළ යුතු වැඩ පිළිවෙල හොඳින් පැහැදිලි කර දී තිබෙන ධර්මය.
  2. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නෙනම් මනස ගොඩක් දියුණු කළ, ධ්‍යාන ලාභීන් බව දැක්වෙනවා. දිව්‍යලෝකවල එහෙමම නෙවෙයි නේද? සම්‍යක්දෘශ්ටික මෙන්ම මිත්‍යාදෘශ්ටික දෙවි වරුනුත් ඉන්නවනෙ. (තමන්ගෙ ආගමේ අය ඇරුණුකොට වෙනත් ආගම්වල අයටත් දිව්‍යලෝකෙ යන්න පුලුවන් කියල පිළි ගන්නෙ බුද්ධාගමේ විතරයි වෙන්නැති.) වෙනත් ජීවීන් බව...
  3. sudunone

    කරන කලට පව් මීරිය මී සේ

    නපුංසකයෙක් කියන්නෙ බාහිර රූපය අනුව ගැහැණුත් නොවන, පිරිමිත් නොවන කෙනෙක්. එහෙම වෙන්න පුලුවන් යම් යම් හෝමෝන බලපෑම් නිසා. ඒ කියන්නෙ ජාන අනුව පිරිමි කෙනෙක් විය යුතු දරුවෙකුගේ හෝමෝන ඌනතාවයක් නිසා ලිංගික අවයව නිසි පරිදි නොවැඩීමට පුලුවන්; ද්විතිය ලිංගික ලක්ෂණ ඇති නොවී තියෙන්න පුලුවන්. වර්ධනයේදී පුරුෂ...
  4. sudunone

    Question And Answer Buddism ANd Islam

    මම කිව්වෙ, එලුවනම් ගිය ආත්මෙ පුරාවිද්‍යා කාරයෙක්. හාරල උඩට අදින එකමයි වැඩේ.
  5. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    Let's discuss what our religious texts say about this, as well as our own view on the issue. දිව්‍ය ලෝක ගැන විශ්වාස නොකළට කමක් නැහැ. යහපත් ලෙස හැසිරීමට, ශීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීමට එය බාධාවක් නෙවෙයි. නමුත් මෙන්න මෙහෙම කතාවක් කියනවා: යම් කැලෑ පාරක හොර මුලක් ඉන්න බව මිනිස්සු කියනවා. අප එය...
  6. sudunone

    hitiwana kavi!!!!!!

    සුබ පැතුමින් මගෙ සිත ඇත තුටු වීලා තව දින කිහිපයයි ඇත්තේ ඉතුරු වෙලා සුව වෙනවද නැද්ද මම තර්ජනය කළා මගෙ කය ඊට අවනත වූවොතින් හොඳා
  7. sudunone

    Mahath wenna nam

    එලු කිරි වලටත් මහත් වෙනවා. එලුකිරි සුපර්මාකට්වල ගන්නත් තියෙනවා. රසනම් නැහැලු. කොළ රහ වගේලු. හැබැයි බීලා මහත් වුණු කෙනෙක්ව මං දන්නවා. සමහරවිට ඒවගෙ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි ඇති.
  8. sudunone

    hitiwana kavi!!!!!!

    මේ දිනවල ලෙඩ නා නා ප්‍රකාරය ටික ටික කැස්ස මට දැන් මාසයක්මය අඩු වී වරෙක ආයෙත් වැඩි වෙනවාය කාසෙද කියා විටෙකදි හිතෙනවාය :D
  9. sudunone

    Mahath wenna nam

    Body building. High protein diet- soya, egg white, fish etc.
  10. sudunone

    hitiwana kavi!!!!!!

    ඇඟපත රිදෙයි, දෙනෙතින් ගිනි එන සේමා උගුරත් හිරයි පපුවේ සෙම් ඇති සේමා ඔලුවම බරයි කෑමට හිත නැති සේමා සූකර උණවත්ද මාහට නොදන්නෙමා:shocked:
  11. sudunone

    College Essay

    :D
  12. sudunone

    ;dreKHg fygla kdhlfhl=f.ka wfhaIdg lrorhla

    බළල් ෆොන්ට් එකකින් වගේ ලියල තියෙන්නෙ.
  13. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    මේ කතාව ඇත්ත. ඉස්සර පුරුද්දක් තිබුණා ළමයව කලින් ඉස්කෝලෙ යවන්න පුලුවන් වෙන හින්දා ජනවාරි 31ට කලින් ගන්න. දැන් ගොඩක් අය නැකැත් බලං එනවා ඒ වෙලාවට ගන්න. ඉස්පිරිතාලෙන් යන්නත් නැකැත් බලනවා සමහරු-විශේෂයෙන් පෞද්ගලික රෝහල්වලදි.
  14. sudunone

    Future of Dighavapi and Other Buddhist Sites in the East ?

    This is what happens when people are too stupid to realize the value of their own heritage. This issue was raised several years back and probably due to war, or due to some political gain, nothing was done. LTTE was not the only group that destroyed our heritage in North and East. බොර දියේ මාලු...
  15. sudunone

    එහේ සහ මෙහේ වෙනස

    No, because initially I tried to paste the article and it didn't work. In summary, in my own words and understanding, the opposition leader of Israel, was planning to visit Uk when their intelligence services learnt that a British court has issued a warrant to arrest her for 'war crimes' while...
  16. sudunone

    එහේ සහ මෙහේ වෙනස

    නැහැ, පොඩි වෙනසක් තියෙනවා- රටේ මිනිස්සු රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නවලදි එකතුයි. ඒ නිසා පිටස්තරයින්ට එයාලට බලපෑම් කරන්න අමාරුයි.
  17. sudunone

    එහේ සහ මෙහේ වෙනස

    එහේ සහ මෙහේ වෙනස http://www.divaina.com/2009/12/22/feature02.html
  18. sudunone

    සෙන් කතා

    එදිනෙදා සෙන් වසර දෙකක් පුහුණුව ලැබූ පසු සෙන් උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ හැක. එවැනි නවක සෙන් උපදේශකවරයකු වරක් ප්‍රවීණ සෙන් ආචාර්යවරයකු හමු වීමට ගියේය. සිය පාවහන් හා කුඩය දොරකඩ තැබූ ඔහු ආචාර්යවරයා සිටි කුටියට ඇතුළු විය. ඔහුව පිළිගෙන අසුනක් පිරිනැමූ ප්‍රවීණ ආචාර්යවරයා එකම එක පැනයක් විමසීය. "ඔබේ...
  19. sudunone

    The Revelation Of Religion Conversion

    Most of the groups happen to be non-catholic; such as born again Christians. Perhaps you're not aware of the problem but my Catholic friend tells me they face the same problem-Catholics are converted to these other cult groups. One of my Catholic neighbours, an old uncle, chases away the...

    No contents