1. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    අහසේ තරු වගේම තමයි-ඉපිද මැරෙන සංසාරයේ ගමන් කරන තවත් එක් තැනැත්තෙක් පමණක් වූ දෙවියෙක් මොනව කරන්නද අප වෙනුවෙන්?:rolleyes:
  2. sudunone

    ~ * ~ Walakulu - Clouds ~ * ~

    බොහොම හොද ගාථා දෙකක්. අර තත් වූ පරිද්දෙන් දැන ගැනීම සහ ධර්මය ඉගෙන ගැනීම ගැනත් විස්තර කළ එක බොහොම වටිනවා.
  3. sudunone

    කරන කලට පව් මීරිය මී සේ

    අද කාලෙ පවුල් මෙච්චර කඩාකප්පල් වෙන්න ඔය වගේ පූරුවෙ කර්මත් හුගක් දුරට බලපානව ඇති.
  4. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    manussa lokath 6k thiyenawalu neda? mama ehema kathawak ahala thiyenawa. ehema thiyenawa wenna one. mokada, grahaloka winasha wela yanakota, manushya upathak labanna inna aya upadinna thanak thiyenna epaya.
  5. sudunone

    Islam's X rated Heaven with booze

    This is exactly why I admire my religion: it teaches that no external person can decide where I go or what happens to me; I have the power to act in a way that either stops reincarnation, or be born in heaven/ any other realm. And the actions required don't include blind faith. :D
  6. sudunone

    Islam's X rated Heaven with booze

    So you mean these male and female servants are not human but a human-like species? Who are hoor? What about women who go to heaven? Do they get 72 husbands and 80000 female servants?
  7. sudunone

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    “පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛඛෝ ගම්භීරෝච කථං කත්තා නෝවට්ඨානේ නියෝජයේ” මෙහි දැක්වෙන අන්දමට යහපත් මිතුරකු සතු ලක්‍ෂණ හතක් වේ. 1. මනා ගතිපැවතුම් වලින් යුතු පි‍්‍රයජනක පුද්ගලයකු වීම. 2. ගරු බුහුමන් ලැබීමට සුදුස්සකු වීම. 3. වැරැදි නිවැරැදි බව මනාව පෙන්වා දෙමින්...
  8. sudunone

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදිය යුත්තන් පිදීමද මංගල කරුණකි. පිදිය යුත්තන් බොහොම පරිස්සමෙන් තෝර ගන්න ඕනෙ.
  9. sudunone

    Today's Quatation from Qu'ran

    ඔව්, ඒකනම් කෙළින්ම බිලී බාන්න හදපු සයිට් එකක්. නමුත් වෙන ආගමකට යනව කියන්නෙම ධර්මයක සුළඟක්වත් ගෑවුණු කෙනෙක් නෙවෙයිනෙ. ඒ නිසා ඔය විදිහට බිලී බෑවෙන්නෙ ආගමක් නැති පිරිස. පාසලෙන් ලැබෙන ධර්ම අධ්‍යාපනයෙ ලොකු අඩුවක් තියෙනවා කියල මට හිතෙනවා. විභාග පාස් වෙන්න මිස, ධර්මය අවබෝධ කිරීම පිණිස ඉන් පිටුවහලක් හෝ...
  10. sudunone

    Islam's X rated Heaven with booze

    Who are these servants people get once they go to heaven? Are they also people who have done good deeds, just enough to be born in heaven but not enough to be masters? Or are they a different species? To me, concept of 'servants' or 'comfort women' in heaven is something very difficult to...
  11. sudunone

    Today's Quatation from Qu'ran

    මම අර සිරාජ් දාල තිබුණු සයිට්ස්වලට ගිහින් බැලුවා. හපෝයි කියල හිතුණා. වහ වහා ධර්මයෙහි හැසිරී මේ ජීවිතයෙදී අඩු ගානෙ සෝවාන්වත් වෙන්න ඕනෙ කියල හිතුණා. නැත්නම් ආරක්ෂාවක් නෑනෙ. ඊළඟ ජීවිතයකදි මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙලා උපන්නොත් හෙම? :no:
  12. sudunone

    Today's Quatation from Qu'ran

    :rolleyes:
  13. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    මමත් දරන්නෙ මේ හා සමාන මතයක්. බුදු හාමුදුරුවො දකින්න රජ ඇඳුම් ඇඳ ආ අයත් හිටියා. දර කෝටු ඇඳන් ආ අයත් හිටියා. හෙළුවෙන් ආ අයත් හිටියා. හිස් වැසුම් හා පාවහන් ගළවා ඇතුලු වීමනම් අපි ගෞරවය දැක්වීමට කරන දෙයක්. නමුත් මමත් බොහෝ විට වැඩ ඇරිලා එන ගමන් තමයි පන්සල් යන්නෙ. සුදු තියා ලා පාටවත් නෙවෙයි ඇඳන්...
  14. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    මෙන්න කාලා ඇවිත්! :rofl:
  15. sudunone

    සුදු කොඩි හා සුදු නෙළුම්

    හ්ම්. වනසලා ඉවරයි.
  16. sudunone

    Actress Brittany Murphy dies of cardiac arrest

    May she rest in peace. :(
  17. sudunone

    Breaking News...Found Water On Mars........

    හපොයි. ;-)
  18. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    පන්සලේදි හැසිරීම ගැන කතා කරනකොට, මොකද හිතන්නෙ පන්සලට අඳින ඇඳුම් ගැන? දැන් දැන් බොහෝ තැන්වල බෝඩ් ගහල තියෙනවා සුදු ඇඳල එන්න කියල. සමහර තැන්වල එතනින් එහාට ගිහින්, කාන්තාවන් කලිසම් ඇඳ පැමිණීම තහනම් කියලත් ගහල තියෙනවා.
  19. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    මාර කෑමක්නෙ. :shocked:

    No contents