1. sudunone

    අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්‌

    රටට ගෙනෙන කොයි දෙයිනුත් අදාල ඇමතිවරුන්ට ගතමනාව ලැබෙනවා-මතකද ඩලස් අළහප්පෙරුම කිව්වා අලුත් කෝච්චි පෙට්ටි ගේනකොට ලැබුණු කොමිස් එකෙන් අර මගී නිවහන හදන්නෙ කියලා? (මොකද දන්නෙ නෑ ඒකට වුණේ.) ඕව ලැබෙන්නෙ කෝටි ගණන් වලින්. දේශපාලනේට එන්න කට්ටිය ඔච්චර දඟලන්නෙ, ආපු මිනිස්සු රැඳෙන්න දඟලන්නෙ ඉතින් රටට ජාතියට...
  2. sudunone

    අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්‌

    :dull: අපි දන්නෙ නෑ වගේ ඉමු. රටේ ආරක්ෂාව වැඩි කරන එකටනම් මම කැමතියි. පිටරටවල ඉන්න කොටි ආයෙත් ඇවිත් අල්ලගන්නකම් නිකම් බලං ඉන්නවට වඩා ඒක හොඳයි.
  3. sudunone

    අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්‌

    සූදානම් සරීරෙ.
  4. sudunone

    mata kammalii :D

    මිල්ක් ගත්ත විදිහ අපිට තේරෙනව.
  5. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    මේ කතාව ඇත්ත. පිරිමියෙකුට ස්වාමි පුරුෂයො නැති හින්ද පිරිමියෙකුගෙන් ස්වාමි පුරුෂයොන්ට සමාජ රෝග බෝ වෙන්නෙ නෑ. මමට පස්සෙ තේරුං ගියෙ.;)
  6. sudunone

    mata kammalii :D

    අනේ මන්ද.:rofl::dull:
  7. sudunone

    mata kammalii :D

    තැන්ක් යූ
  8. sudunone

    mata kammalii :D

    4 :D
  9. sudunone

    mata kammalii :D

    කෝපි එපාද කාටවත්? ක්‍රීම් ක්‍රැකර් තියෙනව කන අයට.
  10. sudunone

    mata kammalii :D

    :lol::lol:
  11. sudunone

    mata kammalii :D

    ටී නම් ටී. ප්ලේන් ටී නම් ප්ලේන් ටී කිතුල් හකුරු සමග ඉඟුරු තේ නම් ඒත් ප්ලේන් ටී.
  12. sudunone

    mata kammalii :D

    මම අහන්න කියල හිටියෙ කාගෙන් හරි. ඔය වචනෙ තේරුම මොකක්ද? කොහොම කරලියට ආ එකක්ද?
  13. sudunone

    mata kammalii :D

    හූ කිව්වත් සැපයි වගේ.:rolleyes::P මම තේ බොන්නයි යන්නෙ. කාටද ඕනෙ?
  14. sudunone

    Answer to : If there's a "God" & He's All-Powerful - Why doesn't He stop the evil?

    ආ, දැන් හොඳ ළමයි වගේ සමාදාන වෙලා එන්න තේ බොන්න. :D
  15. sudunone

    mata kammalii :D

    :sorry::eek::shocked::no::dull: හූ කියල මගේ පුංචි හිත රිදවන්න එපා.
  16. sudunone

    මට තවත් චූන් එකක් ගැනීමට අවස්ථාව ලැබී ඇත

    අනේ, වික්‍රමබාහු කරුණාරත්නට බනින්න එපා. :no: ( අනික නෝටි වචන පාවිච්චි කරන්න මෙහෙ තහනම්)
  17. sudunone

    mata kammalii :D

    අපිට මෙහෙම කම්මැළි හිතෙන එක GTRZ ගෙ වැරැද්දද? මහින්දගෙ වැරැද්දද? සරත්ගෙ වැරැද්දද? අන්‍යාගම්කරනයේ වැරැද්දද?
  18. sudunone

    mata kammalii :D

    ඔව්, අනික් වැඩේ තමයි කවුරු හරි එකෙක් අල්ලං ඌට බනින එක. :P ඒකත් ඉතිං හරි නෑනෙ. quiz එකක් හරි, මොකක් හරි කරන්න පුලුවන් game එකක් තිබුණනම් හොඳයි.

    No contents