1. sudunone

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    එළකිරි එකේනම් කළ්‍යාණමිත්‍රයො ඉන්නෙ එක්කෙනයි. ;) ඒ වුණාට කළ්‍යාණමිත්‍රයො ජාති 4ක් ඉන්නවා. උපකාරක මිත්‍රයා සමාන සුඛදුක්ඛ මිත්‍රයා අත්ථක්ඛායි මිත්‍රයා අනුකම්පක මිත්‍රයා ඕකෙ අනික් පැත්ත තමා අපට නිතර දකින්න ඉන්නෙ-පාප මිත්‍රයො. අඤ්ඤදත්ථුහර වචීපරම අනුපියහාණි අපාය සහාය තමාට ඇසුරට සුදුසු කළණ...
  2. sudunone

    සෙන් කතා

    කෝපය සෙන් ආචාර්යවරයා හමුවට ආ ශිෂ්‍යයා සිය ප්‍රශ්නය ඉදිරිපත් කළේය. "ගුරුතුමනි, මගේ තරහ පාලනය කරන්න බැහැ. මට ඕනෙ මේ තරහව නැති කරගෙන සුවපත් වෙන්න." "මට පෙන්නන්න පුලුවන්ද ඔබේ තරහ කොයි වගේද කියල?" "ඒක ඉතින් දැන් මේ මොහොතෙ පෙන්නන්න බැහැ." "එතකොට? කොයි වෙලාවටද තරහ එන්නෙ?" "එහෙම කියන්න බැහැ...
  3. sudunone

    [IMG]

    [IMG]
  4. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ඔය තියෙන්නෙ. එල එලුවෙක්නෙ. :D
  5. sudunone

    ථෙරවාද ත්‍රිපිටකය

    බොහොම පින්. මේ දවස්වල මහමෙවුනාවෙ ත්‍රිපිටකයත් නැතුව අනාථ වෙලා හිටියෙ. :D
  6. sudunone

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    ධර්මයෙහි හැසිරෙන්නා දහම විසින් රැකේ.
  7. sudunone

    බොහොම ස්තිතියි මලට. :D ඒක ආපහු එවන හැටි ඉගෙන ගත්තම ඔයාට තමයි ඉස්සෙල්ලම එවන්නෙ. :D එතකම් මලක්...

    බොහොම ස්තිතියි මලට. :D ඒක ආපහු එවන හැටි ඉගෙන ගත්තම ඔයාට තමයි ඉස්සෙල්ලම එවන්නෙ. :D එතකම් මලක් දුන්න කියල හිතා ගන්නකො.
  8. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ලෝක කියන වචනෙ විවිධ තේරුම් ඇතිව සඳහන් වෙනවා බුද්ධ ධර්මයෙ. ග්‍රහලෝක කියන තේරුමෙන්ම නොවෙයි, ජීවී කොට්ඨාශ කියන තේරුමෙනුත් සඳහන් වෙනවා. senator කියන එක ඇත්ත. පොතක තිබූ පමණින් පිළි ගන්න අවශ්‍ය නැහැ. නමුත් හැම දෙයක්ම විද්‍යාත්මකව ඔප්පු කරන පිළිවෙතටනම් මං විරුද්ධයි. යම් යම් දේවල් පවතින විද්‍යාවට...
  9. sudunone

    සෙන් කතා

    ow, alpechcha jeewithaya buduhamuduruwo anumatha kala. e wagema bahira atopayata norawatee, bahira penuma diha balala theerana ganne nathuwa anik ayata garu karana ekath wadagath.:yes:
  10. sudunone

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    ow, me dawaswala dharmaya igena ganna pahasukam thiyenawa. apata kiyawala therum ganna pahasu sarala basin pariwarthanaya karala thiyenawa. bhawanawata yomu wunu bhikshunwahansela godak wada innawa. lankawa wage bauddha rataka ipadenna labeemath loku pinakne.
  11. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    suthranam man danne na. namuth bohomayak suthrawala prethayan, dhewiyan, nirisathun gana sadahan wenawa. dewadutha suthraye nirayata giyama ahana prashnawaliyak thiyenawa-ewa me lokedima api dakina dewal; e osse kalpana karala nirayen midenna thibena ida gana sadahan karanawa. katha karanna...
  12. sudunone

    මේවයින් තොර සසර ගමනක් නෑ.

    hm. podi welawakata labena ashwadayak wenuwen, duk godakata kara gahanawa.
  13. sudunone

    ගොඩ දවසකින්. මහමෙවුනාවෙ සයිට් එක තාම විවෘත කරල නෑ නේද? දැං හුඟක් කල්නෙ. බ්ලොග් එකට අපිට යන්න බෑ...

    ගොඩ දවසකින්. මහමෙවුනාවෙ සයිට් එක තාම විවෘත කරල නෑ නේද? දැං හුඟක් කල්නෙ. බ්ලොග් එකට අපිට යන්න බෑ. මේ දවස්වල ත්‍රිපිටකය කියවන්න විදිහක් නෑ. :(
  14. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    :yes: තේරුම නැද්ද මල්ලි?
  15. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    ඇයි, ගම් ඉවර වෙලාද?:P
  16. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    බුදු හාමුදුරුවො ඕක ගැන කියල තියෙනව-මට මතක නැහැ මුලු ගාථාවම; ඉවර වෙන්නෙ කිං කරිස්සන්ති තාරකා කියල. තරුවලට මොනවද කරන්න පුලුවන්? සුභ කරුණු, එහෙම නැත්නම් මංගල කරුණු මොනවද කියල පැහැදිලි කළා මංගල සූත්‍රයෙදි.
  17. sudunone

    || - Congratz Dreams001 - ||

    Congratz bro. You always post good stuff. Thank you. :D
  18. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    ඇතැම් රජවරු හින්දු ආගමට අනුග්‍රහය දැක්වූ කාලවල අපේ සංස්කෘතියට එකතු වෙන්න ඇති මේව. නමුත් දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ, පාරම්පරික අදහස් පිළිගන්නා වැඩිහිටි පරපුර මේ දේවල් 'ආගම ධර්මය' ලෙස දැකීමයි. නැකැත් බලනවට හිනා වුණොත්, කතරගම දේවාලෙට යන්න බෑ කිව්වොත්, නූල් ගැට ගහන්න බෑ කිව්වොත්, සුර දාන්න බෑ කිව්වොත්...
  19. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    පන්සලේදි හැසිරෙන්නෙ කොහොමද කියන දේ ගැන හිතුවොත් මට හිතෙන්නෙ අපි පන්සල් යන්නෙ ඇයි කියන තැනින් පටන් ගන්න ඕනෙ කියලයි. ආගමට අදාල නොවන කරුණක් උදෙසා පන්සලකට යනකොට තුන්දොර සංවර කර ගැනීමේ උවමනාවක් ඇති වීමට ඉඩ අඩුයි. එහෙම බැලුවම, ටියුෂන් පන්තියක් නිසා පන්සලට යන කෙනෙකුගෙන් දහම් පාසල නිසා පන්සලට යන...
  20. sudunone

    සෙන් කතා

    උතුම් මිනිසා ඈත කඳුකරයේ ගිරි මුදුනක නුවණැති මහළු මිනිසෙක් වාසය කළේය. ඔහුගේ පිවිතුරු පැවැත්ම නිසා ඔහු පූජනීය පුද්ගලයකු ලෙස කීර්තියක් දිනා සිටියේය. ගම්මානයේ විසූ එක්තරා මිනිසෙකුට මේ උතුම් මනුෂ්‍යයා දැකීමට අවශ්‍ය විය. බොහෝ මහන්සියෙන් කඳු තරණය කොට, හෙතෙම උතුම් මිනිසාගේ නිවෙසට ළඟා විය. දොරට තට්ටු...

    No contents