දැන් උබම කිඌව නේද අපි වර්ජනවල අද දානවා ?/ වරායේ ප්‍රශ්නයත් ඇති කෙළේ ජේවීපී එකඟ කියල ?/ දැන් ආයිත් උබම කියනවා උබල වර්ජනය කරන්නේ නැතුව ඇතිලු.... කොයි ආණ්ඩුවෙන් කොයිවිදියට සල්කුවත්ය් ඒ මිනිස්සු මේ රටේ මිනිස්සු. උන් මහින්දට කඩේ ගිහින් නැත්තම් නාමල්ට සල්ලි දීල ජොබ් ගත්ත උන් බව ඇත්ත. එක උන්ගේ...