1. maxboysl

    අඩෝ අය්යේ මොකෝ වෙන්නේ උබල අපිව අමතකම කරලා බෙදා කොටිය කාපිය

    අඩෝ අය්යේ මොකෝ වෙන්නේ උබල අපිව අමතකම කරලා බෙදා කොටිය කාපිය
  2. maxboysl

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    කියවන්න ඕනි හිමිට උබේ ත්‍රෙඩ් එතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ වැදගත් දෙයක් තියනවා කියල
  3. maxboysl

    හිතට වැදුනු පොත්..........

    සේකොට්ටන් නම් චෝර බන්. මුල් ටික නම් සිරා එත් කතාව එවර කරලා තියෙන්නේ සිජිව වගේ
  4. maxboysl

    හිතට වැදුනු පොත්..........

    බෙන්ගාලි පොත් හරි ලස්සනයි බන්. මාර සාහිත්‍යක් උන්ගේ තියෙන්නේ කොහෙද ඉස්ලාම් කාරණයත් එක්ක නැතිවෙලාම ගිය සාහිත්‍ය කියන දෙය
  5. maxboysl

    ලස්සන සින්දුවක්

    කොහොමද මචං කාලෙකින් තමයි තේර්ඩ් එකක් ද්ම්මේත්:yes::yes:
  6. maxboysl

    ලස්සන සින්දුවක්

    ලස්සන සින්දුවක් හුග කාලෙකින් ලස්සන අලුත් සින්දුවක් ඇහුවා වෙනස්ම විදියේ...... UpQ9mHZCpDk සමන් ලෙනින් ගේ නවතම ගීතයක්...... පොතට සීමාවූ කවියට නව හැඩයක් ... පළමු වතාවට චලචිත්‍ර ලේඛනයෙන් ඔබේ විචාරණයට . . . නදනපියල් රත්නායකගෙන් ගායනය සහ සංගීතය සමන් ලෙනින් පද ගැලපුම නදනපියල් රත්නායක...
  7. maxboysl

    Beauties.........

    unge as pattane
  8. maxboysl

    හිතට වැදුනු පොත්..........

    එකත් පට්ට.....
  9. maxboysl

    XibitZ මහතා

    නිපුන් ළමය විතරක් නෙමයි කව්රු උනත් කිරියෙන් යනවනම් එක කිරියට පාඩුවක් ... අම්සින් පවා කිරියේ ඉන්න ඕනි... හැබැයි එතින් එකෙන් කාටවත් පුද්ගලික වාසි ලැබෙන්නේ නැහැ කියන එක්ජත් මතක තියාගන්න ඕනි.
  10. maxboysl

    KATHA POTHAK - BATHTHALAGUNDUVA

    http://www.mediafire.com/file/fzkuag96af2tpz4/Baththalan_Gunduwa.pdf
  11. maxboysl

    හිතට වැදුනු පොත්..........

    සුදු වද්දා සුදු ගොනා ස්පිටල් ගේ උබව දැක්කමයි මතක් උනේ ලස්සනම පොත් 2
  12. maxboysl

    KATHA POTHAK - BATHTHALAGUNDUVA

    man hoyala dannm machn
  13. maxboysl

    හිතට වැදුනු පොත්..........

    http://www.elakiri.com/forum/showthread.php?t=1636660 http://www.elakiri.com/forum/showthread.php?t=1636376 http://www.elakiri.com/forum/showthread.php?t=1702216 http://www.elakiri.com/forum/showthread.php?t=1636942 http://www.elakiri.com/forum/showthread.php?t=1637181
  14. maxboysl

    හිතට වැදුනු පොත්..........

    ela therd ekak මන් කියවල තියන සිංහල පොත් වලින් ලස්සනම කැමතිම 2 මාඩොල් දුව, තුන්මන් හන්දිය පරිවර්තන නම් ලෝරා එංගල්ස් වයිල්ඩර්, ටාර්සන්, ශාලොක් හෝම්ස්, කපිතන්ගේ දියණියෝ ඉංගිරිසි එව්වා නම් wadiya kiyavala naha ban...... away from her, dead brother menna me poth deka hodayi
  15. maxboysl

    ශර්ලොක් හෝම්ස් PDF

    මස්ග්ව් චාරිත්‍රය පි ඩි එෆ් තිබේද
  16. maxboysl

    6 වසරේ කොල්ලා අම්මව මරන්න

    තාත්තාව මරපන් ඔහොම කාලකන්නි තාත්තලා ඉන්නවට වැඩ හොදයි මැරිලා යන එක ළමයින්ටත් බරක්

    No contents