1. smallvilleclerk50

    කොතැනද මේ කය අරගෙන යන්නේ...

    Appetizing ..... :shocked::lol:
  2. smallvilleclerk50

    Still Pure Buddhism!!

    Think about the islam same way:lol:
  3. smallvilleclerk50

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    :rofl::lol::rofl::lol:ඕවා දැනගෙන ඉන්න එක ඇගට ගුණයි. අපිත් ප්‍රාදේශීය සබා මන්තිරි කෙනෙක් හරි වුනොත් :P :P
  4. smallvilleclerk50

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    වැඩ කරලා නැත්ද?? වැඩි චන්දම ලක්ශ 18ක්:eek::eek::lol:
  5. smallvilleclerk50

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    අයියෝ හරි සරලයි නේ. මුලින් ඇඩ්වාන්ස් එක ගන්නවා ඒ පැත්තට පනිනවා. ප්‍රෙස් කන්ෆරන්ස් වලට යනවා. ඉතුරු ටික දෙනකන් ටික දවසක් බලනවා . දෙන පාටක් නැත්නම් ආයෙත් හිටපු පැත්තට පනිනවා. ඔහොම තමයි නේ ඔය ජාතියේ ඩීල්ස් වෙන්නේ. දෙන කෙනා/ගන්න කෙනා යන දෙගොල්ලොම ඕක දන්නවා .ලක්ශ 30-40කට නම් එහාට මෙහාට පනින්නේ නෑ ...
  6. smallvilleclerk50

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    ඇයි එදා කිව්වේ 300න් කොටසයි හෝටලේදි දුන්නේ කියලා. අහගෙන හිටියේ නැත්ද?:rolleyes::rolleyes:
  7. smallvilleclerk50

    සුබ පතන්න-69000යි !!!

    සුභ පැතුම් ත්‍රෙඩ්=මඩ ත්‍රෙඩ්:eek::eek::oo::oo:
  8. smallvilleclerk50

    සුබ පතන්න-69000යි !!!

    දැනටත් මෙයා මල් මෑන්, පැණි මෑන් නේ:rofl:
  9. smallvilleclerk50

    සුබ පතන්න-69000යි !!!

    හූ හූ ඇත්ද අහගත්තා?:lol:
  10. smallvilleclerk50

    අනාචාරයේ හැසිරුනැයි ස්ත‍්‍රින් 3 කට වේවැ&#3517

    ඕකට කියන්න තියෙන්නේ ‍රැල්ලට එක්ස්ට්‍රිමිස්ට්ලා වෙලා අවි ගන්න අය ඒ ‍රැල්ලෙන්ම නැතිවෙලා කුජීත වෙලා යනවා.
  11. smallvilleclerk50

    Greetings from the Earth {Sinhala Version}

    :eek::eek::yes::yes::yes:
  12. smallvilleclerk50

    කොතැනද මේ කය අරගෙන යන්නේ...

    :rofl:ඔව් ඔව් ඉතින් අහුවෙලා බෙල්ල කපලා කොක්කෙ එල්ලුවම තෑන්ක්ස් ගෝඩ් කියලා තමයි එල ගෝට් ට කියන්න වෙන්නේ
  13. smallvilleclerk50

    Greetings from the Earth {Sinhala Version}

    වෙන්න පුලුවන්. දැන් බලන්න මමත් පාවිච්චි කරන්නේ සින්හල නේ:eek::eek::eek::shocked: ඒත් මේක කියන කෙනා ගහ ගන්න වගේ නේ කියන්නේ. ඒලියන්ස්ලා මේක අහලා බය වෙයි ද මන්දා:lol::lol::rofl:
  14. smallvilleclerk50

    කොතැනද මේ කය අරගෙන යන්නේ...

    මේවා දැකලාම දැන් කිසි ගානක් නෑ. තෑන්ක්ස් එලුවා.උබටත් මස් කඩේ කොක්කෙ ඔහොම තමයි ඉන්න වෙන්නේ :P
  15. smallvilleclerk50

    අනාචාරයේ හැසිරුනැයි ස්ත‍්‍රින් 3 කට වේවැ&#3517

    අනාචාරේ හැසිරෙන්න හේතුවත් පොඩ්ඩක් හොයලා බලලා, මෙයාලත් එක්ක අනාචාරේ හැසිරුන පිරිමින්ටත් ගැහුවොත් නරකද :eek:
  16. smallvilleclerk50

    සුබ පතන්න-69000යි !!!

    :oo::oo: මූ ෆේක් කෙන්ටා
  17. smallvilleclerk50

    සුබ පතන්න-69000යි !!!

    අම්මෝ ෆේක් කෙන්ටා, ඉක්මනින් එලකිරි එකෙන් තොලොංචි වෙන්න ඔන්න මගේ උණුසුම් සුභ පැතුම්:lol::lol::growl::growl::growl::growl:
  18. smallvilleclerk50

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    මඩ මඩ සහ තවත් මඩ :lol:

    No contents