Meka hari kiyana un okkoma ratu pata un neda?
මචන් ඕක රන් කරන එකෙග්ගේ නමක් දියන් මට , කාළකණ්නි හැත්ත ඉගෙන ගන්න ආවනම් ඉගෙන ගන්න ඕන ,ගහපියව්කො 100 , 200 අරන් ගිහින්

shishya sangamaye sabapathi , upasabapathi , anith ihala thanathuru thiyena un tika wage ewun ussala marenakan kelala dammanan hariyai..w.... ba........... p......la.. 

Thopi wage thanaka hasirenna dannathi gon alayonta mehema wela madi. mekenwath padamak iganaganiyaw
ලොල්...
මෙතන ඇවිල්ලා... මේ ත්‍ර්ඩ් එකට බනින.. එවුන් ගෙන් 95%ක් ම ෆේක් අයිඩී කාරයෝ...
සමහර විට... මූන දෙන්න ලැජ්ජ හින්දා වෙන්න ඕනෙ...
සමහරුන්ගේ ජොයින් උන ඩේට් එක 2010 පෙබරවාරි... තවත් අයගේ ජොයින් ඩේට් එක පරණ උනාට, පෝස්ට් 2ක් 3ක් විතරයි දාල තියන්නෙ...ලොල්

meka thibune ara udin thiyena reply eke link ekak thiyena site eke..
#13 Rasu 2010-02-16 15:17
මෙතන කෑ ගහන පේරෙ උන් හිතන් ඉන්නෙ උඹල නැති උනා නම් අපි හන්තානෙ නගින්න දන්නෙ නෑ කියලද ?.යකෝ මම නුවර ඉපදුනු එකෙක්. මම 16 පාරක් හන්තානෙ ගිහින් තියෙනවා.ගනින්න තියෙන හැම පැත්තකින්ම හන්තානෙ නැගල බැහැල තියෙනවා. උඹල කලිසන් වල චූ කර ගන්න කාලෙත් හන්තානෙ ගියපු උන් අපි. අපිට හන්තානෙ යන්න කාගෙවත් අවසර ඕන නෑ.මේ ඊයෙ පෙරේදා පේරාදෙණියෙ ආපු උන් අපිට පෙන්නන්න ඕන පාරක් නෑ. හන්තානෙ යන එක උඹලට දිවිය ලෝකෙ යනව වගේ උනාට අපිට නම් ඒක ගෙදර යනවා වගේ
apo pere unta gihin thiyena kala..game ungenuth kunuharupa..
![]()
කැම්පස් එකේදි රැග් reason එක ඉවර උනට පස්සෙ අපි තරම් පොරවල් මේ ලෝකෙ නෑ කියල හිතුවට පහු වෙද්දි තමයි තේරෙන්නෙ අපි හිතපු හැම දෙයක්ම හරි නෑ කියලා. 3rd year, 4th year වෙද්දි අපේ උනුත් සමහර වෙලාවට කුප්පි දාගන්නෙ අලයන්ගෙන්. මුල් කාලෙදි අලයො අලයො කියල කෑ ගැහුවට අපෙ සමහර උන්ට වඩා 1000න් හොද උන්, උන් අතරෙත් ඉන්නව.campus එකෙන් එලියට ආවම තමයි තේරෙන්නෙ campus කාලෙ ජෙප්පො, අලයො කියල කරන්නෙ මොන විහිලුවක්ද කියල.
මට තියෙන දුක එදා කැම්පස් එකේ හැම දේටම මැරීගෙන වැඩ කරපු මට අද මගේ මල්ලිව උඹල Marcus එකට අරන් ගිහින් වධ දීපු එක ගැන අහන්න වුනු එක.
rag deepu ewun ta out unata passewath mehema hithena eka loku deyak..out unata paseth rag eka kiyana gon joke eka , moda athal eka hodai kiyana harak innawane...
me wage thread ekak watennath hethuwa oya gon athal ekama neda kiyala wadidura hithuwoth therei mama hithanne...owa naththatama nathi karala dala thibunanan mehema wena ekak nane...hinath yanawa rag hodai kiyana ayath meke idagena baninakota
daiwaye saradam..
![]()
apoi menna pere ma senior kenek kiyapu ekak..
උඹලගෙ ජේෂ්ඨ උත්තමයො උඹලට ඔහොමද උගන්නල තියෙන්නෙ?
2002 උඹලගෙ ඔය union එකේ මමත් හිටිය. දන්න එකෙක් ඉන්නව නම් union එකේ හිටපු 'කට්ටා' ගැන අහල බලපන්. අලුතින් ආපු නැවේ උන්ට රැග් එකේදි මොනව කලත් පිට කැම්පස් එකකින් එන උන්ට කවදාවත් කිසිම කරදරයක් වෙන්න අපි ඉඩ තිබ්බෙ නෑ. මොන දෙයක් නිසා උඹලට මල පැන්නත් පිට campus එකක උන්ට කරපු වැඩේ හරි කියන්න බෑ.
කැම්පස් එකේදි රැග් reason එක ඉවර උනට පස්සෙ අපි තරම් පොරවල් මේ ලෝකෙ නෑ කියල හිතුවට පහු වෙද්දි තමයි තේරෙන්නෙ අපි හිතපු හැම දෙයක්ම හරි නෑ කියලා. 3rd year, 4th year වෙද්දි අපේ උනුත් සමහර වෙලාවට කුප්පි දාගන්නෙ අලයන්ගෙන්. මුල් කාලෙදි අලයො අලයො කියල කෑ ගැහුවට අපෙ සමහර උන්ට වඩා 1000න් හොද උන්, උන් අතරෙත් ඉන්නව.campus එකෙන් එලියට ආවම තමයි තේරෙන්නෙ campus කාලෙ ජෙප්පො, අලයො කියල කරන්නෙ මොන විහිලුවක්ද කියල.
මට තියෙන දුක එදා කැම්පස් එකේ හැම දේටම මැරීගෙන වැඩ කරපු මට අද මගේ මල්ලිව උඹල Marcus එකට අරන් ගිහින් වධ දීපු එක ගැන අහන්න වුනු එක.
කොහොම උනත් අපි ඉන්න කාලෙ පේරෙ හිටියෙ රත්තරන් කොල්ලො. උඹල වගේ සක්කිලි නම් හිටියෙ නෑ
apita nan gage panina hithenawa mewa ahuwoth..![]()
Objection. My join date is in Jan 2007. I used to visit elakiri all the time to get to know gossips. Im not a senior member of EK and dont want to be one too. I could not find enough time to make lot of posts during the uni and after passing out from the uni. But in this situation i compelled to find time to quote because there is a relavance to UCSC. I am from UCSC 2005/2006 (CS) batch. Cheers

oya chandi kam dana godak aya thaniyama ahu unama mara ahinsaka hithawath...
mamanam kiyanna ea welawata mathak karala deela jeewithatama mathaka hitinna danna oone katha wada karanawata
Kathawa Aththa...Matatth Colombo Campus eke Oya siddiyata Face karapu ayya kenek kiwwa oka....