මචන් පිලීපීනීස් කෙනෙක් බැන්දොත් ජපන්වලට on arrival visa system එකක් තියෙනවා. බොහොම පොඩි ගාණයි යන්නේ.. සමහර අය මේක සල්ලි වලටත් කරනවා හැබැයි අපි ජපන් ගියාම පොඩි agreement එකක් ගහන්න ඔනේ එයාලගේ භාෂාව සහ සංස්ක්‍රිතිය ඉගන ගන්නවා කියලා. ලංකාවේ මුදලින් 50000/= යන්නේ මාසෙටම... වීසා වලට එච්චර ගාණක් යන්නේ...